The title of the page
OMG 2 (2023) Sinhala Subtitles
OMG 2 (2023) Sinhala Subtitles
7.8
93

OMG 2 (2023) Sinhala Subtitles | අපහාස නඩුව වෙනුවෙන් පැමිණි ශිව්ගන් | සිංහල උපසිරැසි සමඟ

(OMG 2 (2023) Sinhala Subtitles) (OMG 2 (2023) Sinhala Sub)

හැමෝට සුබ දවසක්…සමාජ කාරණාවක් බදුන් කර නිර් මාණය වුන හින්දි ෆිල්ම් එකකට සිංහල උපසිරැසි අගරගෙන ආවා. ඉතින් මේ ෆිල්ම් එක,

IMDb – 7.8/10

Release date – 11 August 2023
Running time – 155 minutes

ඒ වගේම මේ ෆිල්ම් එක
 Directed by – Amit Rai
 Written by – Amit Rai
 Produced by – Aruna Bhatia, Vipul.D.Shah, Rajesh Bhai, Ashwin Varde,
 Production companies – Cape of Good Films, Viacom 18 Studios, Wakaoo Films
රංගනයෙන් දායක වන නළු/ නිළියන් (Cast),
 Akshay Kumar – ශිව්ගන් ලෙසත්,
 Yami Gutam – කාමිණී මහේෂ්වරී ලෙසත්,
 Pankaj Tripathi – කාන්ති ශරන් මුද්ගල් ලෙසත්,
 Pavan Malhotra – විනිසුරු තුමා ලෙසත්,
 Aarush Varma – විවේක් ලෙසත් රංගනයෙක් දායක වෙනවා.
කතාව ගැන ටිකක් කියන්නම්….

කාන්ති ශරන් මුද්ගල් කියන්නේ ශිව දෙවියන්ගේ බැතිමතෙක් ය. ඔහු මහාකාල් නගරයේ පූජා භාණ්ඩ විකුණන වෙළෙන්දෙකි. ඉතින් ඔහුගේ පුතා එනම් විවේක් හදිසියේම රෝහල් ගත වුන බව දැනගන්න ලැබෙනවා. ඉතින් තම පුතාට සිදු වුන දේ විමසන්න සිදුවෙන්නේ ලිංගික පිළිබඳව විශේෂඥ වෛද්‍යවරයෙක්ගෙන්ය. ඉතින් එහිදී තමන්ගේ පුතා ලිංගික ශක්තිය වැඩි කරවන පෙති කිහිපයක් එකවිට පානය බව දැනගන්න ලැබෙනවා. මෙවැනි බෙහෙතක් පානය කෙළේ කුමන හේතුවකින් කියා විමසීමට කාන්ති ශරන් විවේක්ගේ යාළුවාගෙන් විමසනවා. ඉතින් එතනදී ඔහුට දැගන්න ලැබෙන්නේ විවේක්ගේ පන්තියේ සිටිය යහළුවන් කරපු අකටයුතුකමක් ගැන.

ඇත්තටම විවේක්ට සිදු වුන දෙය කුමක්ද?තම බැතිමතා විසින් සිදුකරන ප්‍රාර් ථනාව වෙනුවෙන් පැමිණෙන ශිව්ගන්, කාන්ති ශරන්ට කෙසේ උදව් කරයිද?

එහෙනම් තවත් ලස්සන හින්දි ෆිල්ම් එකක සිංහල උපසිරැසියකින් හමුවෙමු…

හැමෝටම ශිව දෙවියන්ගේ පිහිටයි !!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දැහැමි ධර්මමාලි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දැහැමි ධර්මමාලි

September 27, 2021


106
Total Subtitles

9 comments

  1. Thanks sub ekata

  2. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  3. Kasun Widusha
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරසියට

  4. Adoo thanks bn😍😍😍😍😍😍😍

  5. Puluwnm dream girl 2 ekat denna bro

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි දැහැමි සොයුරිය ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  7. Thanks for sub. dream girl 2 sub ekath denna pls

  8. මම ඕනෑතරම් ෆිල්ම් බලල කමෙන්ට් නොකර යනවා. එත් මේ වගේ ෆිල්ම් එක්ක මෙතරම් ඉක්මනට උපසිරස ගන්වුවාට බොහොම ස්තුතියි. ජයවේවා!

  9. Thanks for the sub!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login