The title of the page
Sundari Gardens (2022) Sinhala Subtitles
Sundari Gardens (2022) Sinhala Subtitles
7.4

Sundari Gardens (2022) Sinhala Subtitles | එක්තරා දෙයක්..!! | සිංහල උපසිරැසි සමඟ

(Sundari Gardens (2022) Sinhala Subtitles) (Sundari Gardens (2022) Sinhala Sub)

සුබ දවසක් වේවා..!

අදත් මේ අරගෙන එන්නෙ අලුතෙන්ම නිකුත් උන මලයාලම් චිත්‍රපටියක්..

Sundari Gardens (2022) කියන මේ චිත්‍රපටියට ප්‍රධාන වශයෙන් Aparna Balamuurali , Neeraj Maadhav , Sminu Sijo , Sruthy Suresh , Binu Pappu , ඇතුලු නලු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා , IMDb 7.4/10 ක අගයක් ලබාගන්නට සමත් වෙලා තියෙනවා.. කතාව පැත්තට ගියොත් සුමා , එහෙම නැත්නම් සුන්දරී මිස් කියන්නෙ පාසලක පුස්තකාලාධීපතිනියක් , ඒ ස්කෝලෙටම අලුතෙන් ඉංග්‍රීසී ගුරුතුමෙක් එනවා වික්ටර් කියලා , ඒ දෙන්නා මැද්දට ලේඛා මිසුත් ඉන්නවා , වික්ටර් සර් ලේඛා මිස් එක්ක යාලු වෙද්දි මේ ආදරේ නවත්තන්න සුමා මිස් එක්තරා දෙයක් කරනවා….

” ඒත් ඒ ආදරේ නිසානෙ නේද ”
කතාවෙ ලස්සන සින්දු කීපයකුත් තියෙනවා මේකෙ..
තවත් උපසිරැසියකින් හමුවෙමු….!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රොෂේන් මලින්ද සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රොෂේන් මලින්ද

July 29, 2022


23
Total Subtitles

17 comments

  1. thanks bro

  2. Pattaaaaaaaaaaaaaaaaaaaa

  3. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  4. නාරා
    Cineru Family Member

    ඒකත් ගත්තා… 😂👌🍺

  5. ROSHEN MALINDA
    Cineru Family Member

    ❤️

  6. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜 වැඩිවේවා…✌

  7. Randilmanamperi
    Cineru_users

    සබ් එකට තෑන්ක්ස් ❤️

  8. *little women* 2022 korean drama එකේ sub දෙන්නකෝ…

  9. බොහොම ස්තූතියි සහෝ
    ඉක්මනින්ම උපසිරැසිය ලබාදුන්නාට
    ජය වේවා!

  10. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Request :
    Priyan Ottathilanu (2022) Malayalam
    Paappan (2022) Malayalam

  11. Buddhika laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට..d

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login