The title of the page
Sukhee (2023) Sinhala Subtitles
Sukhee (2023) Sinhala Subtitles
6.9
17
74

Sukhee (2023) Sinhala Subtitles | රීයුනියන් පාටිය | සිංහල උපසිරැසි සමඟ

හැමෝටම සුබ දවසක්…

කාන්තාවකගේ ජීවිතය හරියට පරිච්ඡේද වලින් පිරුණු කතා පොතක් වගේ. ඉතින් ඒ වගේ රස පරිච්ඡේද වලින් පිරිණු ගැහැණියකගේ කතාවක සිංහල උපරැසිය අරගෙන ආවා. නමින් Sukhee (සුකී) මේ ෆිල්ම් එක,

IMDb – 6.9/10

Release Date – September 22,2023

Running Time – 139 minutes 

එමෙන්ම මෙම ෆිල්ම් එක,

  • Directed By – Sonal Joshi
  • Written By – Radhika Anand, Paulmi Dutta, Rupinder Inderjit
  • Produced By- Bhushan Kumar, Krishan Kumar, Vikram Malhotra, Shikhaa Sharma

මෙහි නළු/නිළියන් ලෙස (Cast)

  • Shilpa Shetty – සුකී ලෙසත්,
  • Chaitanya Choudhry – ගුරු ලෙසත්,
  • Amith Sadh – වික්‍රම් වර් මා ලෙසත්,
  • Kusha Kapila – මෙහෙර් ලෙසත්,
  • Dilnaz Irani – මාන්සි ලෙසත්,
  • Pavlee Gujrai – තාන්වි ලෙසත් රංගනයෙන් දායක වෙනවා.

කතාව ගැන ටිකක් කියන්නම්,

සුකී කියන්නෙ සාමාන්‍ය පවුලක ගෘහණියක්. ඇයට දවසක් තම පාසලේ රියුනියන් පාටියක ආරාධනාවක් ලැබෙනවා. ඉතින් ඇයට පාසල් කාලයේ යහළුවන් මුණ ගැසීමට අවශ්‍ය බැවින් ඇයගේ සැමියා වන ගුරුගෙන් අවසර ඉල්ලනවා. මේ අතරතුරේ ගුරුට එක් කොන්ත්‍රාත්තුවක කාර්‍ය බහුලව වැඩ කිරීම හා සුකීගේ දුව වන ජස්සි විභාගය නිසාත් සුකීට පාටියට යන්න එපා කියනවා. නමුත් ගුරුගේ සීයා සුකීට යෑමට අවසර ලබා දුන්නත් ඔහු හදිසියේම මිය යනවා. මේ සිද්ධිත් එක්ක රියුනියන් පාටිය අමතක කරන සුකීට එහි යාමට දුම්රිය ටිකට් පතක් ලැබෙනවා. එම ටිකක් පත ලබා දී තිබෙන්නේ මියගිය ගුරුගේ සීයා විසින් ය. මේ නිසාම සුකී පාටියට යෑමට නැවතත් අවසර ඉල්ලුව නමුත් ගුරු අවසර ලබා නොදෙනවා. 

                 ඉතින් ඇය හොරෙන්ම රියුනියන් පාටියට යනවා. එහිදී ඇයට පාසලේ හොඳම යාළුවෝ තුන්දෙනාව මුණගැසෙවා අතරම පාසල් කාලයේ සිටම සුකීට හිතින් ආදරය කරපු පුද්ගලයෙක් මුණගැහෙනවා.  

ඉතින් මෙතන් පටන් සුකීගේ ජීවිතය කෙසේ වෙනස් වේවිද?

 එහෙනම් අපි තවත් ලස්සන හින්දි ෆිල්ම් එකක උපසිරැසියකින් හමුවෙමු…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දැහැමි ධර්මමාලි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දැහැමි ධර්මමාලි

September 27, 2021


104
Total Subtitles

6 comments

  1. Thank u subtitles akata

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි දැහැමි ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  4. zare hathke zare bachke hindi movie eka dennako

  5. Thank you🥰 Pippa 2023 hindi movie ekta sub krnnakoo….plzz🙏

  6. Krishani Maheshika
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login