ඉතින් මේ කතාව ගොතලා තියෙන්නේ තරුණ වියේ සිතුම් පැතුම් මුල් කරගෙන.. Stargirl කියලා ගැණු ලමයෙක් එක්තරා පාසලකට ඇතුළත් වෙනවා එතනින් තමයී මේ කථාව පටන් ගන්නේ..
එයා මේ පාසල ට ගිහින් ලොකු වෙනස් කම් කරනවා (එ මොනාද කියලා ඔයාලා ම බලන්න කෝ)(Stargirl Sinhala Sub)
සංවේදී කතාවක් වන මෙය අනිවාර්යයෙන්ම නැරඹිය යුතු කතාවක් කියලා තමයි මම නම් හිතන්නේ… මොකද ජීවිතේ අභියෝග වලට ගොඩක් ම බය වෙන්නේ මේ යෞවන වයසේ කට්ටිය තමයි… එයාලා ගොඩක් තිරණ ගන්නේ හිතන්නේ නැතුව.. අන්න එ කොටස් ස්පර්ශ කරලා තමයි මේ කතාව නිර්මාණය කරලා තියන්නේ..පියා නැති පොඩි දරුවෙක් සමාජයට බය වෙලා තමන්ගේ දක්ෂතාවය යටපත් කරගෙන ඉන්නවා මේ stargirl එ කෙනාගේ ජීවිතේ ට ඇවිත් මොන වගේ වෙනසක් කරයි ද කියලා රසවිඳින්න… අවසානය ගොඩක් දුක්බර උනත් පවුලේ සැමට රසවිඳින්න පුළුවන් සුපිරි ගනයේ චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන්…
2019 වසරේ නිශ්පාදනය වුණු star girl චිත්‍රපටය 6.1 IMDb අගයක් ලබාගෙන තියනවා.. 86% ක Google user ලා මේ චිත්‍රපටය ට කැමැත්ත ප්‍රකාශ කරලා තියනවා….
Director:Julia Hart
Production company: Walt Disney pictures
Producer:Jordan Horowitz , Kristin Hahn, Ellen Goldsmith-Vein
Cast : Grace Vanderwaal, Karan Brar, Graham Verhere, Darby Stanchfield, Giancarlo Esposito
Stargirl Sinhala Subtitle
Teenagers ලා එහෙම නැත්තම් යෞවන වයස ඉලක්ක කරලා නිර්මාණය කරලා තියන මේ කතාව Comedy-Drama/Animation ගනයට තමයි අයත් වෙලා තියන්නේ…
හරි එහෙනම් අපි තව මේ වගේම අලුත් උපසිරැසියක් අරගෙන නැවත හමුවෙන බලාපොරොත්තුවෙනතුරු
දැන ට සමුගන්නවා!!!!
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිතුම් සංජන
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

March 12, 2020
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
Request :
Onward (2020)
The Hunt (2020)
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
ජය වේවා.! 👊👊👊
තැන්ක්ස් මචං