The title of the page
Spiderhead (2022) Sinhala Subtitles
Spiderhead (2022) Sinhala Subtitles
5.4
40
54

Spiderhead (2022) Sinhala Subtitles | ”අති නවීන සිරමැදිරියක්” | සිංහල උපසිරැසි සමඟ

(Spiderhead (2022) Sinhala Subtitles) (Spiderhead (2022) Sinhala Sub)

IMDb: 5.5/10
Release Date:  June 11,2022
Director:  mr.Joseph Kosinski
Language:  English

ඔන්න මේ අවුරුද්දෙ NETFLIX හරහා නිකුත් වුන අලුත්ම ෆිල්ම් එකක උපසිරැසිය අරගෙන තමයි මම ආවෙ. ඒ තමයි SPIDERHEAD🕷️❤️.මේකෙ විලන්ගෙ චරිතය කරන්නෙ අපි කවුරුත් ආදරය කරන “Chris Hemsworth”❤️.තවත් විදිහකට කිව්වොත් MARVEL සිනමා විශ්වයේ තෝර්⚡. ඒ වගේම මේ දවස්වල අතිසාර්ථකව තිරගත වෙන Top Gun: Maverick චිත්‍රපටයේ අධ්‍යක්ෂ Joseph Kosinski ගෙ වැඩක් තමයි මේකත්🔥. ඒ වගේම මේකෙ Script  එක ලියලා තියෙන්නෙ Deadpool ලියපු Rhett Reese, Paul Wernick  කියන දෙන්නා🔥.
Sci-Fi ,Thrillers වලට කැමති අයට ගොඩක් දුරට සෙට් වෙන ෆිල්ම් එකක් වෙයි මේක🙂✌️

අපි එහෙම නම් කතාව පැත්තට යමු……

“SPIDERHEAD” කියන්නෙ විවිධ පරීක්ෂණ අත්හදා බලන අති නවීන සිරමැදිරියක්.මේක පිහිටලා තියෙන්නෙ දූපතක.විවිධ අපරාද වලට අහු වෙලා ඇමරිකාවෙ හිර ගෙවල් වල ඉන්න හිරකාරයොන්ව තමයි මේකෙ පරීක්ෂණ වලට යොදාගන්නෙ.ඇත්තට ම කිව්වොත් ඒ හිරකාරයෝ මේ පරීක්ෂණ වලට ස්වෙච්ඡාවෙන් ම ඉදිරිපත් වෙනවා😶. මොකද එහෙම කැමැත්තෙන්ම ඉදිරිපත් වුනාම එයාලගෙ දඩුවම් කාලය අඩු කරගන්න එයාලට පුලුවන් .

“ජෙෆ්” කියන්නෙත් එහෙම කැමැත්තෙන්ම ඉදිරිපත් වුන කෙනෙක්.මුලදි කිසිම අවුලක් එයා නැතුව පරීක්ෂණ වලට ඉදිරිපත් වුනත් ටික දවසක් යද්දි  එයාට දැනෙනවා ඒ  කරන දේවල් වල මොකක් හරි අවුලක් තියෙනවා කියලා. ඔය අතරෙදි තමයි එයා ආදරේ කරන කෙනෙක් පරීක්ෂණයක් නිසා මරණයට පත් වෙන්නෙ😐💔.ඉතින් එතනින් එහාට මම කතාව කියන්න යන්නෙ නෑ. ඊටපස්සෙ මොකද වෙන්නෙ කියලා ඔයාලා ෆිල්ම් එක බලලම දැනගන්න.

*මේ පරීක්ෂණ වල අරමුණ මොකද්ද ?

* “Darkenfloxx” කියන්නෙ මොනවද?ඒවා කාගෙ හරි ඇගකට ඇතුල් කරාම මොකද වෙන්නෙ?

* ජෙෆ්ට මේ පරීක්ෂනාගාරයෙන් පැනගන්න පුලුවන් වෙයිද ?

* මේ පරීක්ෂණ පිටිපස්සේ ඉන්න මහ මොළකාරයා ට අන්තිමට මොකද වෙන්නෙ?එයාගෙ පරීක්ෂණ සාර්ථක වෙයි ද?

මේ හැමදේකටම උත්තර ෆිල්ම් එක බලද්දි ඔයාලට දැනගන්න පුලුවන් .

එහෙනන් මම හැමෝටම අරාධනා කරනවා මේ චිත්‍රපටය නරඹන්න එන්න කියලා.❤️

තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු ……..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දේශාන් ජයසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දේශාන් ජයසිංහ

April 24, 2022


10
Total Subtitles

12 comments

  1. Sub ekat thx🔥🔥🔥🔥 Crimes of the Future 2022 ekatat sub denna

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. Watch online විදියට හදන්නකො..

  4. Aravinda De Silva

    Rubikon mekata sud aka denna ko

  5. Pattaaaaaaaaaaaaa….enakm hitiye…..

  6. jurassic world dominion film ekata sub denna.

  7. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Request :
    Crimes of the Future (2022)
    Incantation (2022)
    The Sea Beast (2022)

  8. Buddhika laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  9. Puluvan taran ikkamaanata Jurassic World Dominion ekatath sub eka dennako

  10. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

  11. Thanks for the sub!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login