Spartacus House of Ashur S01 E07 (2025) Sinhala Subtitles
Spartacus House of Ashur S01 E07 (2025) Sinhala Subtitles
5.9
100

Spartacus: House of Ashur S01 E07 (2025) Sinhala Subtitles | “සටන් බිමේ දෙවිවරු.” | සිංහල උපසිරැසි සමඟ

(Spartacus: House of Ashur S01 (2025) Sinhala Subtitles) (Spartacus: House of Ashur S01 (2025) Sinhala Subtitle) (Spartacus: House of Ashur S01 (2025) Sinhala Sub)

ඔන්න කාලෙකට පස්සේ Action සහ Drama වලට කැමති අයට සුපිරිම ආරංචියක්! අපි කවුරුත් පිස්සුවෙන් වගේ බලපු පරණ Spartacus TV Series එක මතකයිනේ? අන්න ඒ ලෝකෙටම අපිව ආයේ අරගෙන යන අලුත්ම කතා මාලාව තමයි “Spartacus: House of Ashur”.

මේ කතාව යන්නේ අපි කලින් දැකපු විදිහට නෙවෙයි. මේක “What If” (මෙසේ වුනා නම් මොකද වෙන්නේ?) කියන තේමාවෙන් යන කතාවක්.

මතකද Ashur ව? අර කපටි, නයා වගේ වැඩ කරන Ashur චරිතය? කලින් කතාවේ අන්තිමට Mount Vesuvius වලදි එයා මැරුණා කියලනේ අපි හිතුවේ. හැබැයි මේ අලුත් කතාව පටන් ගන්නේ “Ashur එදා මැරුණේ නෑ… මිනිහා බේරුණා” කියන තැනින්.එතනින් එහාට රෝම අධිරාජ්‍යයට උදව් කරපු නිසා, Ashur ට ලොකු තෑග්ගක් ලැබෙනවා. දැන් Ashur තමයි ලොකුම ලොක්කා. හිතන්නකෝ අර වගේ කපටි මොළයක් තියෙන එකෙක් අතට බලය ගියාම, එතන වෙන දේවල් ගැන? පාවාදීම්, ලේ සෙලවීම් සහ Ashur ගේ ගේම්ස් තමයි මේක පුරාම දුවන්නේ.

ඊලග එපියෙන් හමුවෙමු මේ කතාව 18+ ඒ නිසා ගෙදර අයත් එක්ක බලලා දත් ටික ගලවා ගන්න එපා

පුළුවන් තරම් තේරෙන විදිහට ගැහුවා ,මොකද මේක ගොඩක් පරණ කතාවක් නිසා කතාකරන විලාශය එහෙම ගොඩක් වෙනස්. ඉතින් පුළුවන් උපරිමයක් කළා . වරදක් තියේනම් සමාවෙන්න

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


684
Total Subtitles

7 comments

  1. Rukmal Pushpa kumara
    Cineru_users

    Thank you ❤️

  2. සබ් එකට ස්තූතියි සිනෙරු

  3. Thanks bro

  4. anith epiya nedd

  5. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login