The title of the page
Soundtrack #1 S01E04 Sinhala Subtitles
98

Soundtrack #1 (2022) S01E04 Sinhala Subtitles | “පද රචනය” | සිංහල උපසිරැසි සමඟ

  • Native Title: 운드트랙#1
  • Drama: Soundtrack #1
  • Also Known As: Why Did You Come to My House , Soundtrack No. 1 , Soundtrack Number One , Soundtrack Number 1 , Saundeuteuraek #1 , Urijibe Wae Watni , 우리집에 왜 왔니
  • Director: Kim Hee Won
  • Screenwriter: Chae Yoon
  • Genres: Music, Romance
    • Country: South Korea
    • Episodes: 4
    • Aired: Mar 23, 2022 – Apr 13, 2022
    • Aired On: Wednesday
    • Duration: 30 min.
    • Content Rating: 13+ – Teens 13 or older
     Soundtrack #1  කියන්නෙ සංගීතය පැත්තට නැඹුරු කොටස් හතරකින් යුක්ත කතාංගයක් කියන්න පුලුවන්.

Park Hyung-sik
Han Seon-woo ඡායාරූප ශිල්පියෙක් විදිහතත්

Han So-hee
Lee Eun-soo, ගීත රචිකාවියක් විදිහටත්ප්‍

රධාන චරිත වලින් අපි අතරට එනවා.Park Hyung Shik ව ඔයාලට නුහුරු නෑනෙ..Hwarang, Strong Woman Do Bong Soon, Happiness වගේ ඔයාලා අතර ගොඩාක් ප්‍රසිද්ධ වුන කතාමලාවල ප්‍රධාන චරිත නිරූපනය කලේ ඔහු විසින්.Han So-heeගැන කිව්වොත් එයාට පුලුවන් වුනා වෛවාරණ විදිහෙ චරිත වලින් අපි අතරට එන්න. The World Of Married, Abyss, Nevertheless, My Name කියන කතාංග වලින් ඒ කරුණ ඔප්පු වුනා ඉතින් කොටස් හතරක පොඩි කතාවක් වුනත් කොයි වගේ රසයක් තියනවද කියලා අපි කතාව බලලම තීරණය කරමු.

 

(Soundtrack #1 2022 S01E04 Sinhala Sub)(Soundtrack #1  S01E04 Sinhala Sub)(Soundtrack #1 E04 Sinhala Sub)(Soundtrack #1  S01 Sinhala Sub)(Soundtrack #1 2022 S01E04 Sinhala Subtitles)(Soundtrack #1  S01E04 Sinhala Subtitles)(Soundtrack #1 E04 Sinhala Subtitles)(Soundtrack #1  S01 Sinhala Subtitles)
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


548
Total Subtitles

2 comments

  1. Thank uuuuuuuuu

  2. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login