The title of the page
Song of the Bandits (2023) S01E09 [END] Sinhala Subtitles
Song of the Bandits (2023) S01E09 [END] Sinhala Subtitles
97

Song of the Bandits (2023) S01E09 [END] Sinhala Subtitles | ”කොල්ලකාරයන්ගේ කඩුවේ සද්දය” | සිංහල උපසිරැසි සමඟ

  • Drama: Song of the Bandits (English title) / Bandit: The Sound of the Knife (literal tilte)
  • Revised romanization: Dojeok: Kalui Sori
  • Hangul: 도적: 칼의 소리
  • Director: Hwang Joon-Hyeok
  • Writer: Han Jung-Hoon
  • Network: Netflix
  • Episodes: 9
  • Release Date: September 22, 2023
  • Runtime:
  • Language: Korean
  • Country: South Korea
  • Song of the Bandits (2023)

 

මේ අවුරුද්දේ Release වෙන / වුන Netflix Original Korean Series වලින් Most Anticipated Series එකක් විදිහට Song of Bandits සීරීස් එක හදුන්වන්න පුළුවන්. Period – Action සීරීස් එකක් වෙන Song of the Bandits Kim Nam Gil , Seo Hyun , Yoo Jae Myung , Lee Hyun Wook සහ Lee Ho Jung වගේ සුපිරි කාස්ට් එකක් එක්ක අවිවාදයකින් තොරවම මේ අවුරුද්දේ අපිට බලන්න ලැබෙන සුපිරි Action Series එකක්. මේකෙ සීරීස් එකේ ප්රධානම විශේෂත්වය වෙන්නෙ Sweet Home , Alchemy of Souls , Mr. Sunshine , Arthdal Chronicles , The Glory වගේ ජනප්රිය කොරියානු කතාමාළා නිශ්පාදනය කරපු Studio Dragon ලා මේ වෙනකන් කරපු කොරියානු කතාමාළා වලින් දැනට එපිසෝඩ් එකකට වැඩිම වියදමක් දරලා තියෙන්නෙ මේ Song of the Bandits සීරීස් එකට වීම.

එපිසෝඩ් 9 කින් සමන්විත මේ සීරීස් එකේ Budget එක වොන් බිලියන 36 ක් ! ඒ කියන්නෙ එපිසෝඩ් එකක Budget එක වොන් බිලියන 4 ක් ! Western Action එක්ක Mix වුන Korea වෙ Japanese Colonial Era වල යන මේකෙ බලන ප්රේක්ෂකයන් ට උපරිමයෙන් රසවිදින්න පුළුවන් Action Sequences ගොඩක් බලාගන්න පුළුවන් ! ඒ වගේම මේ සීරීස් එක සම්පූර්ණයෙන්ම රූගත කිරීම් කරලා තියෙන්නෙ චීනෙ Yanbian වල. සීරීස් එක අධ්යක්ෂනය කරන්නෙ Black Dog අධ්යක්ෂක Hwan Joon Hyuk සහ තිරරචනය Bad Guys , Missing 9 තිරරචක Han Jun Hoon 🎥

 

 

 

සටහන -: සිතුම් ඉෂාර අභිෂේක්

 

 

Song of the Bandits (2023)Song of the Bandits (2023)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


613
Total Subtitles

6 comments

  1. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  2. Bimsara
    Cineru_users

    කතාවට දිගටම සබ දුන්නට බොහොම ස්තූතියි
    ජය වේවා!!!

  3. Shadow detective ,stranger 2017 kdrama dekata sinhala sub dennako

  4. බොහෝම ස්තූතියි…

  5. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  6. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login