The title of the page
So I Married the Anti-fan (2021) E9 Sinhala Subtitles
So I Married the Anti-fan (2021) E9 Sinhala Subtitles
8.5
98

So I Married the Anti-fan (2021) E9 Sinhala Subtitles | ඒ නිසා මම විවාහ වූයේ ප්‍රති-රසිකයෙක්..! | සිංහල උපසිරැසි සමඟ

හූ ජුන් කියන්නේ ගේම් පිස්සකේ, ගේම් ගහනවා වැඩි නිසා එයාට එයාගේ වැඩත් අතපහු කරන් බැනුම් අහලා තියන නිසා මානේජර් ලවා කර ගන්න බැරි වැඩක් තියෙනවා. ගේම් ලොන්ච් එකක ඕඩියෝ ට්‍රැක් එක ඉස්සරලම ගන්න එන අයට දෙනවා. ඉතිං ඒක ගන්න නම් පෝලිමේ ඉන්න වෙනවා. වැඩේ කියන්නේ හූ ජුන්ට තවත් වැඩක් යෙදිලා තියෙනවා. ඉතිං එයා ඒකට උදව්වට ගන්නේ ලී ගියුන් – යංග්ව. පුදුම හදිසියක් තියෙන්නේ, ඉතිං ගිහින් ඉන්නෙත් හෙල්මට් දාගෙනමයි.

අඳුන ගත්තොත් ඉන්න නෙවෙයිනේ, කොහොම හරි ගියුන් යංග්ට කන්න ඕන වෙලා ගියහම රාමේන් ඇඟපුරා හලා ගන්නවා. ඉතිං අන්තිමටම හූ-ජූන් යනවා. එයාගේ වැඩේට. ඉතිං එළිවෙනකල්ම කට්ට කාලා කෙල්ල අර සීඩී එක අරන් ඉලන් ඉන්නවා හූ-ජූන් එයි නියලා, හූ-ජූන් පත්තර වාර්තා කාරයෙක්ගේ ලණුවක් කනවා. එයාට ලී ගියුන් යංග් ගැන තරහවක් එනවා, එයා ඒ මිනිහා කියන දේ විශ්වාස කරනවා. කොහොමත් මූණ දෙක කරන් ඇවිල්ලා බනිනවා ටැක්සියක හරි ගෙදර යන්න තිබ්බනේ කියලා, දැක්කනේ, පුදුම හදාසායක්නේ තිබ්බේ, ඒ කෙන් පර්ස් එකවත් ගන්න බැරි වෙනවා, පෝන් එකත් බැට්රි බැහැලා කෙල්ල අසරණ වෙලානේ හිටියේ, කොහොම හරි තද වුන පාර රියලිටි ශෝ එකේ ෂූටිනුත් කැන්සල් කරනවා.

අන්තිමටම අවසන් ෂූටින් එක උපන්දින පාටිය ගන්නේ බෙන් ක්ලබ් එකේදි, පස්සේ දැනගන්නවා රිපෝටගෙන්ම ලි ගියුන් යංග් ඒ වැරැද්ද කළේ නෑ කියලා.ඒ වෙද්දි ලි ගියුන් යංග් දරුණු ප්‍රහාරෙකටත් කල්වෙලා ඉවරයි. ෂූටින් අන්තිම දවස නිසා එයාට ලැබෙන වයින් බෝතලේ හිස් කරන්න ගන්නේ හැම දුකක්ම අමතක කරන්න, ලී ගියුන් යංග් නිර්දෝශී කියලා දැන ගත්තු ගමන් හූ ජූන්ට දරා ගන්න බැරි වෙනවා, එයා ඇත්තටම දුවගෙන එන්නේ, එයා එයාගේ හැඟීම් බලෙන්ම වගේ ලී ගියුන් යංග්ට දෙනවා, ඒ දෙන්නගෙම හිතේ තියෙන ආදරේ එඝියට එනවා පළමු වතාවට, ඒත් ලී ගියුන් යංග් එයාව විශ්වාස කරන්නේ නෑ. කතාව බලන්න ඉතුරු ටික….. 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනෝකා සංජීවනි කුමාරි

November 9, 2020


116
Total Subtitles

17 comments

  1. Sub එකට තෑන්ක්ස් සිස්!

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  3. THANK YOU

    Her Private Life 2019 SUB එකත් දෙන්න පුලුවන්ද

    City Hunter 2011 SUB එකත් දෙන්න පුලුවන්ද

  4. Ko akki ep10 sub eka ?

  5. Thank you sub ekata ithuru ewath dennanko 😍

  6. waiting For Ep 10 sub

  7. Ane sub ekata thnx❤️. Anith episode wala sub tikath ikmanata dannko plz🥺

  8. උපසිරැසිය නියමයි 10 ඉඳන් අනිත් කොටස් වලටත් උපසිරැසි දෙන්නකෝ. ඒ ටිකත් තිබ්බානම් වටිනවා

  9. ep 10 idn subtitles nadda

  10. එපිසෝඩ් 10 ඉදන් සබ් ටිකත් දෙන්ටකෝ…
    😍

  11. Hi, Can you give subtitles for another episodes?
    Thank You..

  12. Ithuru sub tikth ikmnta denoo ❤

  13. Ithuru episode tike sub tikath dennako

  14. 10 idan sub tika dennko masa gankan idan balan inne

  15. Ayi episode 10 idan sub naththe plz dennako ane

  16. Ane meke ithuru episode tikatath sub dennko ikmanata.. plz…🙏🙏😢😢

  17. Ane ow ikmanata meke ithiri episode tike sub tika dennako

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login