The title of the page
So I Married an Anti-fan (2016) Sinhala Subtitles
So I Married an Anti-fan (2016) Sinhala Subtitles
5.9
62
96

So I Married an Anti-fan (2016) Sinhala Subtitles | “මගේ තරහා රසිකයා” |සිංහල උපසිරැසි සමඟ

(So I Married an Anti-fan (2016) Sinhala Subtitles) 2016 වර්ශයේදී ජුනී මාසේ 30 වෙනි දින නිකුත් වුන චීන විත්රපටියක්: පැය1යි, විනාඩි 35ක් පමනණ විකාශනය වෙන මෙම චිත්රපටය Comedy, Romance ගනයට අයත් වෙයි. මෙහි රංගනයෙන් දායක වෙන්නෙ EXO සංගිත කන්ඩායමේ Park Chan Yeol – Hou Zhun / Hoo Jun ලෙසත්, චිනයේ Mabel Yuan – Fang Miao Miao / Lee Geun Yeong ලෙසත් රංගනයෙන් දායක වෙනවා.

Park Chan Yeol - Hou Zhun / Hoo Jun
Park Chan Yeol – Hou Zhun / Hoo Jun
Mabel Yuan - Fang Miao Miao / Lee Geun Yeong
Mabel Yuan – Fang Miao Miao / Lee Geun Yeong

 

 

 

 

 

 

 

 

 

Simplified – 所以 , 我和黑粉结婚了
Mandarin – Suǒyǐ, wǒ hé hēi fěn jiéhūnle
Directed by – Kim Jae-young (කිම් ජේ-යං)
Screenplay by – Kim Jae-young (කිම් ජේ-යං)
Story by – Kim Eun-jeong (novel) කිම් යුන්-ජියොන්ග් (නවකතාව)
Based on – So I Married An Anti-fan by Jiwan
Starring – Park Chanyeol, Yuan Shanshan, Seo Ju-hyun, Jiang Chao
Production companies – The Comedians Pictures Bona Film Group Beijing Jiecheng Shidai Media Beijing Huanle Pictures[1]
Distributed by – Polybona Films (පොලිබෝනා ෆිල්ම්ස්)
Release date – June 30, 2016 (2016 ජූනි 30)
Running time – 120 minutes (විනාඩි 120 යි)
Country – China (චීනය)
Language – Mandarin (මැන්ඩරින්)
Box office – CN¥74.4 million[1]

ඉතින් අපි කතවා පැත්තට හැරෙමු….

හූ ජූන් යනු චීනයේ ෂැංහයි වල සේවය කරන ප්රසිද්ධ කොරියානු තරුවක්. ෆැන්ග් මියාඕ මියාඕ කියන්නෙ විනෝදාත්මක සඟරාවක වැඩ කරන වාර්තාකරුවෙක්. අහම්බෙන් මියාඕ මියාඕ, හූ ජූන් ඔහුගේ සෙසු තරුවක් වෙන අයි ලින් රාත්රී සමාජ ශාලාවකදී හමු වෙනවා දකිනවා. එය ආදර සබඳතාවක් ලෙස පෙනෙන නිසා ඇය එම අවස්තාවේ එ දෙන්නාගේ ඡායාරූපයක් ගන්නවා. එ සිද්දිය නිසා හූ ජූන් මියාඕ මියාඕගේ ජංගම දුරකථනය අරන් විනාශ කරනවා… එකට තරහා ගිය මියාඕ මියාඕ හු ජුන්ට ගහනවා…. ඉතින් මේ සිද්දය නිසා මියාඕ මියාඕට ඇගේ රස්සාව නැතිවෙනවා…. ඉතින් එතන් ඉදන් ඇය හු ජුන්ගේ තරහා රසිකාවියක් බවට පත් වෙනවා. ඉතින් ඇය ඔහු ඉන්න ඉන්න තැන් වලට ගිහින් කරදර ඇති කරන්න පටන් ගන්නවා… මෙක ජනප්රිය වෙලා සමාගමකින් මෙ දෙන්නාව එකතු කරලා රියැලිටි ශො එකක් කරනවා.. ඉතින් ඊට පස්සෙ මොකද වෙන්නෙ කියලා… ෆිල්ම් එක බලලාම ඉන්නකො.. වැඩිය කිව්වොත් අපරදේනේ…

මෙක මගේ පලවෙනි චින චිත්රපට උපසිරැසිය… අඩු පාඩු ඇති… ඉතින් යාලුවනේ.. අයෙමත් වෙන උපසිරැසියකින් හමුවෙමු.. බුදුසරණයි!
මම Cineru Team එකේ ♥ සුදිශ්නී ජාසිංහ ♥

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුදිෂ්නි ජාසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුදිෂ්නි ජාසිංහ

September 12, 2020


490
Total Subtitles

4 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    සුපිරි ඈ 🚬

  3. බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .

  4. Krishani
    Cineru_users

    Thank you 💜️ 💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login