The title of the page
Sindhooram (2023) Sinhala Subtitles
Sindhooram (2023) Sinhala Subtitles
6.6
66

Sindhooram (2023) Sinhala Subtitles | “පාවාදීම..” | සිංහල උපසිරැසි සමඟ

(Sindhooram (2023) Sinhala Subtitles) (Sindhooram (2023) Sinhala Sub) )(Sindhooram Sinhala Subtitles) (Sindhooram Sinhala Sub)

ඔන්න එහෙනම් මගෙ 23වෙනි උපසිරසත් අරගෙන මම ඔයාලා හහම්බෙන්න ආවා..මුලින්ම කියන්න ඕනේ ඇත්තටම මේක ලස්සන ෆිල්ම් එකක්..ඒක හින්දා හැමෝම බලන්න..
එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
ස්‍රීෂා කියන්නේ ගමට පත් වෙච්ච අලුත් MRO..ඉතින් ගමේදි මෙයාට රවී කියන කොලේජ් එකේ යාළුවා හම්බෙනවා..ඉතින් මේ ගමේ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් නැක්සල්ලා කියන කණ්ඩායම තමයි පෙනී හිටින්නේ..ඉතින් රවීට මේ අය එක්ක සම්භන්ධයක් තියෙනවා..ඒ අතරේ මේ ගමේ මිණීමැරුම් කිහිපයකුත් වෙනවා..
මේ හැමදේටම වග කියන්න ඕනේ කව්ද ?
රවීට නැක්සල්ලා එක්ක තියෙන සම්භන්ධේ මොකද්ද ?
මේ මිණීමැරුම් පිටිපස්සේ ඉන්නේ කව්ද ?
ඒ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝටම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..මම මේ කිව්වේ ෆිල්ම් එකේ පොඩි කොටසක් විතරයි..වැඩිය කිව්වොත් කුතුහලය නැතුව යනවා..ඒක හින්දා මේ කොටස කියවලා ෆිල්ම් එක ගැන තක්සේරු නොකර හැමෝම ෆිල්ම් එක බලන්න..
එහෙනම් තවත් සුපිරියක් අරගෙන එන්නම් එතකල් හැමෝටම බුදු සරණයි..
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉසුරු ලක්මාල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉසුරු ලක්මාල්

January 19, 2024


27
Total Subtitles

One comment

  1. laKMal
    Cineru_users

    ස්තූතියි සහෝ…..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login