The title of the page
Judaa Hoke Bhi (2022) Sinhala Subtitles
Judaa Hoke Bhi (2022) Sinhala Subtitles
5.5
70

Judaa Hoke Bhi (2022) Sinhala Subtitles | “කවුද මේ පුද්ගලයා” | සිංහල උපසිරැසි සමඟ

(Judaa Hoke Bhi (2022) Sinhala Subtitles) (Judaa Hoke Bhi Sinhala Subtitles) (Judaa Hoke Bhi (2022) Sinhala Sub) (Judaa Hoke Bhi Sinhala Sub)

කොහොමද ලමයි

ඔන්න ඉතින් මාත් කුළුදුලෙම සිංහල උපසිරසක් හදන වැඩෙට අත ගැහුවා.අත ගැහුවාම තාමයි තෙරුනේ ඩවුන්ලෝඩ් කරන් බලන තරම් ලෙසි නෑ උපසිරෑසි හදන එක කියලා.උදේ හදන්න පටන් ගත්ත පාර ඉවර වෙනකොට පාන්දර 5 යි. එක පාරක් ඉවර කරන් එනකොට කරන්ට් එක ගියා. විදුලිබල මන්ඩලේ ලොක්කාව මතක් කරන ගමන් අයි මුල ඉදන් හැදුවා. ඉලග පාර ඉවර විගෙන එද්දි අම්මා ඇවින් ලැප් එකේ වයර් එක ගැලෙවුවා. බයින්නත් බෑනේ ආයි ගෙදරින් බත් කන්නත් එපැයි නේ.

😁😁😁😁 කොම කොම හරි වැඩේ ඉවර කර ගත්තා, මගේ පළවෙනිම නිර්මාණය වෙනුවෙන් මම තෝරගත්තේ Judaa Hoke Bhi කියන හිංදි හොල්මන් ෆිල්ම් එක.මේක අද්‍යක්ශනය කරලා තියෙන්නේ වික්‍රම් භාත් විසින් රාස් ෆිල්ම් එක බලපු අය නම් දන්නවානේ මෙයාව එවගෙම මෙක නිකුත් වුනේ 2022 වර්ශයේ ජුලි 15 වෙනිදා

එහෙනම් අපි පොඩ්ඩක් කාතාව පැත්තට හැරෙමු අමන් සහා මීරා කියන්නෙ විවාහක යුවලක් අමන් එයාලාගේ අවුරුදු 6 වුන පොඩි පුතා නැති වුනාට පස්සේ මත්පැන් පානයට පුරුදු වෙනවා එ නිසා දෙන්නා අතර රන්ඩු සරුවල් ඇති වෙනවා

මේ අතරේ ඉන්දියාවේ ජනප්‍රිය පුද්ගලයෙක් ගේ චරිතප්ප්‍රදානය ලියාන්න මිරාට අඩගහනවා.කවුද මේ පුද්ගලයා ඇයි මේයා මීරාටම අඩගන්නේ මොකක්ද හෙතුව මේ ටික දැන ගන්න නම් කාතාව බලන්නම වෙනවා

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ප්‍රියංග කනිෂ්ක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ප්‍රියංග කනිෂ්ක

May 22, 2024


9
Total Subtitles

4 comments

  1. Randil Manamperi
    Cineru_users

    Thank sub ekata

  2. Dhak dhak 2023 , fukery 3 2023 , thank you for coming 2023 , මෙි ටකට sub දෙන්න පුළුවන් ද.

  3. laKMal
    Cineru_users

    පළවෙනි සබට සුබ පැතුම් සහෝ….
    මේ උපසිරැසියටත් ස්තූතියි…..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login