The title of the page
Silent Night (2023) Sinhala Subtitles
Silent Night (2023) Sinhala Subtitles
4.5
59
68

Silent Night (2023) Sinhala Subtitles | නිශ්ශබ්ද රාත්‍රිය | සිංහල උපසිරැසි

Silent Night (2023) Sinhala Sub) (Silent Night (2023) Sinhala Subtitles) (Silent Night (2023) Sinhala Sub)

2023 දෙසැම්බර් මාසේ පළවෙනිදා ලොව පුරාතිරගත වීම ආරම්භ කළ Silent Night ත්‍රාසජනක ඉංග්‍රීසි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ John Woo විසින්. එය ඔහුගේ හොඳම චිත්‍රපට වලින් එකක් වන අතර මෙම චිත්‍රපටය මේ නත්තල් සමයටම අලලා සකසන ලද්දක්. ඉතින් මෙම චිත්‍රපටය ශබ්දය සමග මුසු වුණු නිහඬ චිත්‍රපටයක් නිසා Silent Night ලෙස නම් කරලා තියෙනවා.

කල්ලි දෙකක වෙඩි හුවමාරුවකින් නිකරුණේ ජීවිතය අහිමි වන තමන්ගේ පුතාගේ මරණයට වගකිවයුත්තන්ගෙන් පළිගන්නා පියෙක් වටා ගෙතුණු මේ සුපිරිම චිත්‍රපටය චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන බ්‍රයන්ගේ චරිතයට පණ පොවන්නේ Joel kinnaman විසින් . ඒවගේම Catalina Sandino, Kid Cudi, Harold Torres , Yoko Hamamura වැනි නළු නිළියන් රාශියක්ද මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙලා තිබෙනවා. අනෙකුත් චිත්‍රපටිත් එක්ක බලනකොට සංගීත නිර්මාණය මෙම චිත්‍රපටය තුළ කැපී පෙනෙන අතර සංගීත අධ්‍යක්ෂණය Marco Beltrami විසින් සිදුකර තිබෙනවා.

තවත් උපසිරසියකින් හමුවෙමු

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සහස් රශ්මික සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සහස් රශ්මික

December 16, 2023


3
Total Subtitles

7 comments

  1. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සහස් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Rating: 5.5/10 · ‎6,548 votes

  3. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  4. Plz provide access for google drive.

  5. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  6. Kasun Widusha
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login