Shark Terror (2025) Sinhala Subtitles
Shark Terror (2025) Sinhala Subtitles
2.8

Shark Terror (2025) Sinhala Subtitles | “ මෝර භීතිකාව ” | සිංහල උපසිරැසි සමඟ

(Shark Terror (2025) Sinhala Subtitles) (Shark Terror (2025) Sinhala Subtitle) (Shark Terror (2025) Sinhala Sub)

2025 අවුරුද්දෙ නිකුත් වුණ horror/ thriller චිත්‍රපටයක් වුණ Shark terror චිත්‍රපටය තමයි අද ඔයාලට අරගෙන ඇවිත් තියෙන්නෙ.

කතාව ගැන කෙටි හැඳින්වීමක් කළොත්,
මුහුදේ ගමන් කරන එක්තරා නැවක සිදුවන අනතුරක් තමයි මේ කතාවට මූලික වෙන්නෙ. මේ නැවේ වැඩට එන අලුත් සේවකයො කිහිපදෙනෙක් එක මගියෙක්ගෙ කාමරයකට ගිහින් මංකොල්ල කන්න ලෑස්ති වෙනවා. නමුත් මෙයාලට මේ වැඩේ කරගන්න බැරි වෙනවා. මොකද මේ කාමරේ ඉන්න තරුණ ගෑණු ළමයා මේ හොරකම සිද්ධ වෙන අතරෙ මෙතට එනවා. ඊට පස්සෙ මේ හොරු ටික කරන්නෙ ඒ ගෑණු ළමයා පස්සෙ පන්නන එක. කොහොමහරි නැව් තට්ටුවේ සිද්ධ වෙන පොර බැදීමකදි මේ කෙල්ලයි තවත් හොරු දෙන්නෙකුයි නැවෙන් මුහුදට වැටෙනවා. මේ ගැන නොදැන නැවේ කපිතානුත් නැව හැතැක්ම ගාණක් ඉදිරියට අරගෙන යනවා.

ඇත්තටම මේ මුහුද තනිකරම මෝර විමානයක්. මේ කට්ටියට මිනී කන මෝරුන්ගෙන් බේරිලා ආපහු එන්න පුලුවන් වෙයිද? නැවෙන් මෙයාල නැතිවුණා කියල දැනගනියිද? ඒ ගැන දැනගන්න නම් මේ චිත්‍රපටය බලන්නම වෙනවා. එහෙනම් බලලා Enjoy කරන්න. හැමෝටම සුබ වේවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලක්ෂිත මධුෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලක්ෂිත මධුෂාන්

November 3, 2025


6
Total Subtitles

One comment

  1. ස්තූතියි සහෝ උඵසිරැසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login