Diary of A Wimpy Kid The Last Straw (2025) Sinhala Subtitles
Diary of A Wimpy Kid The Last Straw (2025) Sinhala Subtitles
6.6
33

Diary of A Wimpy Kid: The Last Straw (2025) Sinhala Subtitles | “ නිකං පුතා –> නියම පුතා ” | සිංහල උපසිරැසි සමඟ

(Diary of A Wimpy Kid: The Last Straw (2025) Sinhala Subtitles) (Diary of A Wimpy Kid: The Last Straw (2025) Sinhala Sub) (Diary of A Wimpy Kid: The Last Straw (2025) Sinhala Subtitle)

අද අරගෙන ආවේ Disney+ ඔස්සේ ගෙවුනු දෙසැම්බර් 05 වෙනිදා රිලීස් වුනු අලුත්ම Diary of a Wimpy Kid චිත්‍රපටය අරගෙන.

2010 වසරේ 20th Century Fox විසින් මේ Wimpy Kid නවකතා මාලාව live action විදිහට theatre වලට ගෙනාවේ. Disney සහ Century Fox එකතු වුනාට පස්සේ 2021 ඉඳන් Disney සමාගම පටන් ගත්තා Diary of a Wimpy Kid Animated Movie සීරීස් එකක් කරන්න.
ඉතින් මේ අරන් එන්නෙ ඒ සීරීස් එකේ 4වෙනි චිත්‍රපටය, Diary of a Wimpy Kid: The Last Straw.

මේ චිත්‍රපටයට සම්පූර්ණයෙන්ම පාදක වෙලා තියෙන්නේ 2009 වසරේ නිකුත් වුනු Diary of a Wimpy Kid: The Last Straw නවකතා පොතම තමයි.

ඔයා 2012 වසරේ රිලීස් වුනු, අපේ රටෙත් පුදුමාකාර විදිහට ජනප්‍රිය වුනු Diary of a Wimpy Kid: Dog Days බලලා තියෙනවා නම්, අන්න ඒකෙත් මේ නවකතා පොතේ සමහර සිද්ධීන් ඇතුළත් වෙලා තියෙනවා.

සරලවම Dog Days එකේ කෙටියෙන් පෙන්නපු ස්පැග් යූනියන් ආතල් එක්ක සම්පූර්ණ විනාඩි 70කට දිගහැරලා තියෙන්නේ.
ඒත් මට තියන ප්‍රශ්නෙ තමයි මෙච්චර සරල ආතල් ගොඩක් එකතු වුනු Diary of a Wimpy Kid එක චිත්‍රපටයකටවත් IMDb මීටරේ 6න් උඩට කරකවන්න බැරි වුනේ කියලා! 😕
කොහොම වුනත් මේ අළුත් එකත් බලන්නම කියලා ආරාධනා කරනවා.

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු… ✌️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තිසුර සංජන සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තිසුර සංජන

May 22, 2025


119
Total Subtitles

3 comments

  1. හිරාන් ශාරංග

    උපසිරැසි වෙනුවෙන් ගොඩක් ස්තුතියි..෴
    ජයවේවා…෴!

  2. The Town (2010) Sub ekk denna puluwanda

  3. ස්තූථියි සහෝ සබ්එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login