Shades of Life (2025) Sinhala Subtitles
Shades of Life (2025) Sinhala Subtitles
4.8

Shades of Life (2025) Sinhala Subtitles | “ ජීවිතයේ සටහන් ” | සිංහල උපසිරැසි සමඟ

(Shades of Life (2025) Sinhala Subtitles) (Shades of Life (2025) Sinhala Subtitle) (Shades of Life (2025) Sinhala Sub)

හැමෝටම කොහොමද , අද අපි අරගෙන එන්නෙ ගිය සතියෙ නිකුත් උන අලුත්ම මලයාලම් චිත්‍රපටියක් , මේකත් එකම ෆිල්ම් එකේ කතා කිහිපයක් තියෙන ටයිප් එකේ එකක් , එකිනෙකට වෙනස් ලස්සන ස්ටෝරි 4 ක් මේකෙ තියෙනවා

කතා 4 එකිනෙකට සම්බන්ධනම් නෑ , හැබැයි ඉතින් කම්මෑලිකමක් නැතුව බලන්න පුලුවන් ලස්සන මලයාලම් කතා හතරක් කියලා කියන්න පුලුවන් , මේවා අතරෙ දුක සතුට පරිත්‍යාගය සමානාත්මතාව බෙදාහදාගැනීම වගේ හුගාක් ජීවිතයට වටින පාඩම් ගැබ් වෙලා තියෙනවා
කතා 4 ක් හින්දා අපි මෙන්න මේකයි කතාව කියලා කියන්න යන්නෑ , ඒවා ඔයාලට බාරයි , අදට අපි ගිහින් එන්නම් , සිනෙරු සමගින් රැඳිලා ඉන්න කියමින් අපි සමුගන්නවා එහෙනම්
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


684
Total Subtitles

One comment

  1. ස්තූතියි උපසිරැසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login