Dracula A Love Tale (2025) Sinhala Subtitles
Dracula A Love Tale (2025) Sinhala Subtitles
6.2
80

Dracula: A Love Tale (2025) Sinhala Subtitles | “ ආදරණීය ඩ්‍රැකියුලා ” | සිංහල උපසිරැසි සමඟ

(Dracula: A Love Tale(2025) Sinhala Subtitles) (Dracula: A Love Tale(2025) Sinhala Subtitle) (Dracula: A Love Tale(2025) Sinhala Sub)

 සුභ දවසක් වේවා කියලා ඔන්න එහෙනම් උණු උණුවේම වෙබ් පිටපත් නිකුත් උන කවුරුත් ආසාවෙන් බලාගෙන හිටපු චිත්‍රපටයකට උපසිරැසි අරගෙන අද මම ආවා.මේ තමයි Dracula: A Love Tale චිත්‍රපටය.Bram Stoker ගේ  Dracula නවකතාව පාදක කරගෙන තමයි මේක Luc Besson අතින් අධ්‍යක්ෂණය වෙන්නෙ.ඩ්‍රැකියුලා කිව්වහම පොඩි ලොකු හැම කෙනෙක්ම ඒ කවුද කියලා දන්නවනේ.උල් දත් දෙකක් තියෙන රෑට විතරක් එළියට ඇවිත් මිනිස්සුන්ගේන් ලේ බීලා ජීවත් වෙන අඳුරු ආත්මයක්.දශක ගාණක් තිස්සේ ඩ්‍රැකියුලා ආශයෙන් ගොඩක් සිනමා නිර්මාණ, නවකතා කෙටිකතා ආදිය නිර්මාණය වෙනවා.එහෙනම් ඔන්න මේ අවුරුද්දේ අග භාගයේදී අපිට බලන් න පුලුවන් වෙනස්ම ආරෙකට නිර්මාණය වුණ ඩ්‍රැකියුලාගේ කතාවක්.

කතාව පොඩ්ඩක් කියලා ඉන්නම්.මේ කේදී වෙන්නෙ 15 සියවසේ රුමේනියාවේ හිටපු බලගතු කුමාරයෙක් තම්න්ගේ කුමාරිකාවත් එක්ක ආදරයෙන් ජීවත් වෙනවා.ඒත් යුද්ධයක් නිසා අවාසනාව එයාගේ බිරිඳට ජීවිතයෙන් වන්දි ගෙවන්න වෙනවා. එච්චර කල් දෙවියන් කෙරෙහි විශ්වාසයෙන් ඉඳපු කුමාරයාගේ විශ්වාසය විඳ වැටෙනව.ඔහු දෙවියන්ට ශාප කරනවා.ඒත් දෙවියන්ගේ දඬුවම වෙන්නෙ ඊටත් වඩා දරුණු දෙයක්. එයාට මැරෙන්න තියෙන අයිතිය නැතිවෙනවා..ඒ කියන්නේ සදාකාලික ජීවිතයක් උරුම වෙනවා.එහෙමයි එයා ඩ්‍රැකියුලා බවට පත්වෙන්නෙ.ඉතින් මේ ඩ්‍රැකියුලා තම්න්ගේ ආදරණීය බිරිඳ ආපහු ඉපදෙනකම් ලෝකෙම හොයමින් පීරනවා.  ඉතිම් අපිට මේ චිත්‍රපටිඅයෙන් දකින්න පුලුවන් වෙන්නෙ වියරුවෙන් ලේ උරා බොන වැම්පර්කෙනෙක් නෙවෙයි.තමන්ගේ ආදරණීය බිරිඳ නැවත තමන් ලඟට එනකම් බලාගෙන ඉන්න ආදරණීය කවුන්ට් ඩ්‍රැකියුලා.කොහොමින් හරි අවුරුදු 400 කට පස්සේ එයාට එයාගේ බිරිඳව ආපහු මුණගැහෙනවා,ඒ වගේම ඩ්වැම්පයර් සංහතිය මේ මහපොළවෙන් තුරන් කරන්න අධිෂ්ඨාන කරගත්තු පිරිසකුත් ඩ්‍රැකියුලාව ලුහුබඳිමිනුයි ඉන්නේ..

කතාව නම් එච්චරයි. එහෙනම් ඔයාලා මේක බලලා ඉන්න.මම සමුගන්නවා. ජය හැමෝටම.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලක්මිණ රුවිශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලක්මිණ රුවිශාන්

May 8, 2021


97
Total Subtitles

6 comments

  1. Elzzz thanks

  2. Mekanm supiriyak mn kalin baluwa maru patta meka ,Dracula son of the dragon…

  3. ස්තූතියි සහෝ සබ් එකට

  4. Thanks manchan mulu kathawama kiuwata😁

  5. thanksssss kolllooo

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login