The title of the page
Shaakuntalam Sinhala Subtitle
Shaakuntalam Sinhala Subtitle
4.4
20
70

Shaakuntalam (2023) Sinhala Subtitles | “ශාකුන්තලම්” | සිංහල උපසිරැසි සමඟ

(Shaakuntalam (2023) Sinhala Subtitles) (Shaakuntalam (2023) Sinhala Subtitle) (Shaakuntalam Sinhala Subtitle) (Shaakuntalam Sinhala Sub)

Shakunthalam | Telugu | 2023

Shaakuntalam 2023 South Hindi Dubbed Full Movie HQCam

Mythological | Romantic | Drama

IMDb 4.4/10 

2 hrs 20min

ඔන්න ගොඩක් අය ආසාවෙන් බලන් හිටපු සුරූපී සමන්තාගේ නොහොත් සකුන්තලාගේ කතාව අන්තර්ජාලයට නිකුත් වුණා.. අද මම මෙහි සිංහල උපසිරැසිය ගෙන ආවා..

පසුගිය අප්‍රේල් 14 වන දින ලොව පුරා සිනමාශාලා රැසක ශාකුන්තලම් තිරගත වූවා..ඉන්දීය පුරාවෘත්තයක් වූ මහා කාලීදාසන් විසින් රචිත “ශාකුන්තලම්” කතා වස්තුව පදනම් කරගෙන ප්‍රති නිර්මාණය වූ චිත්‍රපටයක් තමා මෙය.. මෙහි අධ්‍යක්ෂනය ගුණසේඛර් වන අතර නිෂ්පාදනය නීලිම ගුනා වෙනවා.. සංගීත අධ්‍යක්ෂනය මනි ශර්මා වෙනවා. හයිඩ්‍රාබාද් හි රමෝජී ෆිල්ම් සිටි හි වගේම  අනන්තගිරි කදුකරයේද ගාන්දිපෙත් ජලාශ ආස්‍රිතවද මෙහි රූගත කිරීම සිදු වුණා.. ආදායම් වාර්තා අතින් මදක් පසුබට වූ චිත්‍රපටයක් කීවොත් නිවැරදියි… !! 

මෙහි ප්‍රධාන රංගනය සමන්තා රූත් ප්‍රාභූ හා මලයාලම් නලුවෙකු වන දේව් මොහාන් වන අතර සෙසු චරිත ලෙස, 

✧ Sachin Khedekar as Kanva Maharshi

✧ Mohan Babu as Durvasa Maharshi

✧ Aditi Balan as Priyamvada

✧ Ananya Nagalla as Anasuya

✧ Prakash Raj as Sarangi

✧ Gautami as Gautami

✧ Madhoo as Menaka

✧ Kabir Bedi as Kashyapa Maharshi

✧ Jisshu Sengupta as Indra Deva 

✧ Kabir Duhan Singh as King Asura 

✧ Allu Arha as Prince Bharata

✧ Varshini Sounderajan as Sanumathi

✧ Harish Uthaman

✧ Subbaraju

Shaakuntalam' Telugu movie review: Samantha gets her moments but this mythological romance is a misfire with subpar writing and visual effects - The Hindu

කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු, අනාත දියණියක් ලෙස ජීවිතය ආරම්භ කරන සකුන්තලා අතිශය සුරූපී යුවතියක් වෙනවා. ඇගේ මිතුරියන් සමග කැලෑවේ කෙලි දෙලෙන් සිටින විට දුශ්මන්ත රජු දඩයමේ යන විට ඇයව දකිනවා. ඇගේ රූපශ්‍රීයට වශී වන ඔහු ඇය තම ආදරය ප්‍රකාශ කරනවා. (එය එක පාරටම වෙන්නෙ නෑ.. හෙමින් හෙමි තමා වෙන්නෙ බලන්න) පසුව ඔවුන් දෙදෙනා සියල්ලටම හොර රහසේ විවාහ වෙනවා. පසුව ශාරීරිකව ද එකතු වූ මේ සකුන්තලාට  දුශ්ශන්ත රජු දාව දරුවෙකු පිළිසිඳගන්නවා.. කාලය ගත වීමත් සමග දුෂ්ශන්ත රජු යුද්ධය පරාජය කර සකුන්තලා තම රාජදානියට කැන්දන් එනතෙක් බලන් ඉන්න සකුන්තලාට දුශ්ට ශ්‍රාස්තෲවරයෙක්ගේ බලවත් ශාපයකට හසු වෙනවා.. අන්න එතනින් පස්සෙ සකුන්තලාට බොහෝ කරදර බාධා වලට මුහුණ දීමට සිදු වෙනවා. කතාව ඇත්තටම රසවත්.. බලන් යන්න කියලා ආරාධනා කරනවා.. 

සැ.යු. –

මෙය ඉතිහාසගත කතාවක් වන බැවින් මෙහි කතා බහා වර්තමාන කතාවට කිසිම විටෙකත් සමාන නොවේ.. මෙහි අඩංගුවන රාජකීව බස් වහර සිංහලට පරිවර්තනය වීමේදී මදක් නුහුරු බවක් දැනෙන ඇති අතර එම භාෂාවට අනුව සෑම කොටසක්ම සංස්කරණය කර ඇති බව කරුණාවෙන් සලකන්න… 🙏🏼

නැවත හමුවෙමු තවත් අලුත් නිර්මාණයක් සමගින්…

සිනෙරූ වෙනුවෙන් මම,

✍🏼 නිත්‍යා රූපසිංහ ෴

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නිත්‍යා රූපසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නිත්‍යා රූපසිංහ

February 4, 2020


21
Total Subtitles

10 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි නිත්‍යා සොයුරිය ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  3. Thanks sister thank you so much for your time and effort.Keep it up.

  4. Sanjeewa Malith

    Samantha ge movie akak atharinne කොහොමද thank u subtitles akata ❤🔥❤🔥 sister

  5. Kasun Widusha
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරසියට……

  6. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..

  7. Chamika
    Cineru_users

    Film eka download karanne kohomada ?download karanna penannane nane🥺

    • VPN on කරගෙන ඉන්නවනම් ඕෆ් කරලා සයිට් එකට එන්න..

  8. kavinda gamage

    බොහොම ස්තුතියි

  9. Thanks For Subtitles….Good Luck👍👍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login