The title of the page
95

SF8 (2020) E01 Sinhala Subtitle | ආයාචනාව | සිංහල උපසිරැසි සමඟ

SF8 කියන්නෙ මෙ අවුරුද්දේ ආපු SCI-FI කොරියන් DRAMA එක.මේක අධ්‍යක්ෂවරු අට දෙනෙක් කරන්නෙ.
වෙනස්ම කතා අටකින්,මෙකෙ පලවෙනි එපිසොඩ් එක තමයි THE PLAYER………..
( SF8 KDRAMA SINHALA SUB)
කතාව කෙටියෙන්ම කිව්වොත් රොහලක් තියෙනවා.මෙ රොහලෙ ලෙඩ්ඩුන්ව බලා ගන්න එක බාරව ඉන්නෙ රොබෝලා .මෙයලා හෙදියන් විදිහට වැඩ කරන්න තමයි programing කරල තියෙන්නෙ
මෙකෙ ප්‍රධාන චරිතෙ තමයි “හො ජොං” මෙයත් රොබො කෙනෙක්.හැබැයි මෙයා හැගීම් දැනෙන රොබො කෙනෙක්.” හො ජොං ” භාරව ඉන්නෙ ලෙඩාට දුවෙක් ඉන්නවා එයා හැම දාම වගෙ රොහලට එනවා අම්මව බලන්න .මෙ ලෙඩා අවුරුදු 10 ක ඉදලා කොමා එකක ඉන්නෙ ,ඒක හින්දා එයාගෙ දුව ජිවිතෙ හැම දෙයක්ම අතහැරලා දාලා ඉන්නෙ .මැරෙනවා කියලා හිතාගෙන.”හො ජොං” කියන්නෙ හැගීම් දැනීම් තියෙන රොබො කෙනෙක් හින්දා “හො ජොං” මෙයා ගැන හිතන්වා.”හො ජොං” දැනගන්නවා මෙයා මැරෙන්න යන්නෙ කියලා. හැබැයි “හො ජොං” හිතන්නෙ ඒ එයාගෙ අම්මා හින්දා කියලා .ඒකහින්දා “හො ජොං” . එයා බාරව ඉන්න ලෙඩාව මරන්න හිතනවා__

හො ජොං ට තමන් භාරව ඉන්න ලෙඩාව මරයිද ? හො ජොං ට හැගීම් පාලනය කරන්න පුලුවන් වෙයිද ?

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සලිත රුක්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සලිත රුක්ෂාන්

July 30, 2020


23
Total Subtitles

5 comments

  1. උපසිරැසියට ස්තූතියි ❤️

  2. thanksss bro digatama sub denna

  3. තවත් අළුත් korean කතා මාලාවක් ගෙනාවාට ස්තූති 😍

  4. Meke video eka kohenda ganne

  5. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login