The title of the page
7.4

Sengalam (2023) S01 E05 Sinhala Subtitles | ” මන්ත්‍රි ඝාතනය ” | සිංහල උපසිරැසි සමඟ

Sengalam (2023) S01 E05 Sinhala Subtitles, Sengalam (2023) S01 E05, 

ඔන්න එහෙනම් අද ඉදල අලුතින්ම ආපු දමිළ වෙබ් සීරීස් එකකට සිංහල සබ අරන් ආවේ මමයි ශාන් සසංග (ශානා) යි. දමිළ සිනමා රසිකයෙක්නම් මේ සීරිස් එක මිස් කරගන්න එපා. ඒකත් දේශපාලන සූදුව නැත්නම් දේශපාලන ක්‍රිඩාව ගැන බලන්න ආස කරන අයටනම් මේක සුපිරිම වෙබ් සීරිස් එකක් වෙනවට දෙකක් නෑ.

සෙංගලම් නැත්නම් රතු සටන් බිම ඒ කියන්නේ ලේ වලින් නැහැවුන සටන් බිමක් ගැනයි මේ කතා කරන්නේ. ප්‍රධාන චරිතය Kalaiyarasan එක්ක Vani Bhojan රගපාන අතර ඊට නොදෙවෙනි රංගනයක් Shali Nivekas නාච්චියාර් කියන චරිතයෙන් එලි දක්වනවා. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නේ Sundarapandian ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ෂක S. R. Prabhakaran විසින්. සංගීතය Dharan Kumar , සිනමකරණය Vetrivel Mahendran විසින් මෙහෙයවල තියෙනවා.

Sengalam (2023) S01 E05 Sinhala Subtitles

දැන් බලමු කතාව ගැන.

කතාව නම් මෑතකදී ලංකාවේ වුන දේශපාලන ක්‍රිඩාවට ගොඩාක් සමානයි. ඒ කියන්නේ දේශපාලන බලය වෙනුවෙන් මිනි මැරීම , වංචාව, කාලය එනතෙක් බලා සිටීම, බලය ලබා ගැනීම, පවුලක් දේශපාලන බලය රැක ගැනීම , ගිලිහීම වගේ දේවල් නියමාකාරයට ලස්සනට ඉදිරිපත්කරල තියෙනවා.

සිවඥාණම් කියන දේශපාලකයාගේ ස්වාධීන කණ්ඩයම් පවුල් දෙශපාලනය හා තමිල්නාඩු දේශපාලය හා ගැටීමත් සමග තම පවුලේ දේශපාලනය රැක ගැනීම හා එය පවුලේ අයගෙන් ගලවා ගැනීමට බලා සිටින ආණ්ඩුපක්ෂය. මෙය මෙයට අහම්බෙන් හවුල්වෙන රායර් ( කලයිඅරසන්) හා නාච්චියාර් ( ස්ගාලි නිවේකා). දේශපාලන ප්‍රභල ගැටුමක් මේ වෙබ් සීරිස් තුලින් බලාගන්න පුලුවන්.

ඔන්න එහෙනම් අද ගෙනාවා පස්වන එපිය, අපි එහෙනම් හයවන එපියෙන් හම්බවෙමු ….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


197
Total Subtitles

2 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි පීටර් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login