The title of the page
Seetimaarr 2021 Sinhala Sub
Seetimaarr 2021 Sinhala Sub
7.3
95

Seetimaarr (2021) Sinhala Subtitles | ” කබඩි පුහුණුකරු ” | සිංහල උපසිරැසි සමඟ

(Seetimaarr (2021) Sinhala Subtitles) (Seetimaarr (2021) Sinhala Sub)

ආයුබෝවන් යාලුවො හැමෝටම !

ඔන්න මම අද ආවේ තවත් අලුත් අපූරු තෙලිඟු චිත්‍රපටය සිංහල උපසිරැසි අරගෙන.ඉතින් මේකත් ගිය අවුරුද්දේ එන්න තිබිල කල් ගිය ෆිල්ම් සෙට් එකේ එකක්.

Seetimaarr එහෙම නැත්නම් ” විශිල් ගහන්න ” කියන නම තමයි චිත්‍රපටයට යොදල තියෙන්නෙ.2021 සැප්තැම්බර් 10 තිරගත කිරීම් ආරම්භ කල මේ චිත්‍රපටය බොක්ස් ඔෆිස් හි ඉන්දියානු රුපියල් කෝටි 15.10 ක ආදායමක් උපයන්න සමත් වුනා.ඒ වගේම IMDB දර්ශකය තුල 7.3ක අගයක් සහ ගූගල් පරිශිලක ප්‍රතිචාර 95%ක් ලබාගෙන තිබෙනවා.

ප්‍රධාන නලුවා විදියට රගපාන්නෙ මම ඔයාලට උපසිරැසි ගන්වල ගෙනාව Chanakya චිත්‍රපටයේ රංගනයෙන් එක් වුනු Gopichand විසින්.ප්‍රධාන නිලිය අපි කොයි කවුරුත් දන්න Thamannaah Bhatia.ඊට අමතරව කවුරුත් ආදරය කරන නිලියක් වන Bhumika Chawla ත් මෙහි රංගනයෙන් එක් වෙනවා.

කතාව ගැන මතක් කලොත් ,

කාර්තික් කියන්නෙ බැංකුවක සහකාර කලමනාකාරවරයෙක්.ඉතින් මෙයා ගමේ ගෑනු ළමයි ටිකක් එකතු කරගෙන එයාලට කබඩි පුහුණු කරනවා.ඉතින් මේ ගමේ මෙයාගෙ තාත්තා ඉදි කරපු පාසලත් ලොකු අර්බුදයකට ලක් වෙලා තියෙන්නෙ.මේ කබඩි වැඩේට ලොකු බාධා එනවා.කතාව ආන්ද්‍රා ප්‍රදේශ් වල ඔහොම යනකොට ඉන්දියාවෙ  තව පැත්තක ගසියාබාද් කියල පොලිස් මැරයෙක්ගෙ පාලනයක් දියත් වෙනවා.ඒක සම්පූර්ණ දූෂිත පලාතක්.මිනිහගෙ නම මාකන් සිංග්.

ඉතින් ඔහොම තියෙන කතාව සෙට් වෙලා ගලාගෙන යන විදිය බලන්න ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා.

එහෙනම් තවත් සබ් එකකින් හමුවෙනකම් ගිහින් එන්නම්.

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

16 comments

  1. රැග්නා - සිනමා ලෝකය (Direct Link)

    අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    ………….. මාගේ ප්‍රණාමය……..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

  2. Thanks machan sub ekata

  3. Dinusha Chathuranga Munasinghe

    Thanks machan sub ekata…paagal 2021 film ekatath sub eka dennako puluwannam

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. සිංහල උපසිරසියට ස්තුතිය

  6. Shehan Sachintha
    Cineru Family Member

    නිටමයි මදුවෝ..🤩😍

  7. නියමයි මල්ලි ❤️❤️

  8. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
    සඳහන් කිරීමට කාරුණික වන්න.

  9. උබලනම් වැඩ්ඩෝ මචන්
    දිගටම මේ ගැම්ම තියන් යමු

  10. Udaya saman
    Cineru Family Member

    එළ මදුවා.ආව ගමන්ම සුපිරි ස්පීඩ්..කොල්ලා දක්ෂයා..

  11. බුද්ධි

    සුපිරි ස්පීඩ් …

  12. thanks bro sinhala sube ekata supiri film ekak ..

  13. සුපිරි අලුත් ෆිල්ම් 2 අද ඇවිත්. තැන්ක්ස් මේ සබ් එකටත්

  14. thanks sub ekata

  15. බොහොම ස්තූතියි කමෙන්ට් කරපු හැමෝටම ! 😍😘

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login