The title of the page
97

Sanak (2021) Sinhala Subtitles | “ගැලවුම්කරු” | සිංහල උපසිරැසි සමඟ

(Sanak (2021) Sinhala Subtitle) (Sanak 2021 Sinhala Sub)

Sanak

ඉන්දියාවේ දක්ෂ සටන්කාරයෙක් වගේම නළුවෙක්ව සඳහන් කරන්න කිව්වොත්, ටික දෙනයි තමයි ඒ විදිහට සඳහන් කරන්න පුළුවන් අය ඉන්නේ. ඉතින් ඒ අතරින් මම වැඩියෙන්ම කැමති නළුවෙක්ගේ චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරගෙන තමයි ආවේ. ඒ නළුවා වෙන කවුරුත් නෙමෙයි Commando, Anjaan, Janglee වැනි චිත්‍රපටි වලින් ප්‍රසිද්ධියට පත් වූ Vidyut Jammwal. ඔහු රංගනයෙන් දායක වූ නවතම හින්දි චිත්‍රපටය, Sanak  Disney+ Hotstar  ඔස්සේ මේ මස 15 වෙනි දින තිරගත වුනා. මෙහි ප්‍රධාන නිළිය ලෙස, Rukmini Maitra රංගනයෙන් දායක වෙනවා. මෙය ඇයගේ පළමුවෙනි හින්දි සිනමාපටයයි.

මෙම චිත්‍රපටය 2002 තිරගත වූ අමරිකානු චිත්‍රපටයක් වන John Q හි ප්‍රති නිර්මාණයක්. මෙය Action-Thriller ඝනයට අයත් වන අතර මෙහි අධ්‍යක්ෂණ කටයුතු සිදු කර ඇත්තේ Kanishk Varma අධ්‍යක්ෂකවරයායි. තවද මෙය Zee Studios and Sunshine Pictures ආයතනේ නිෂ්පාදනයක් වේ. මෙම සිනමාපටය ගූගල් පරිශීලකයින්ගෙන් 97% කැමැත්ත හිමිකරගන්නට සමත් වී තිබෙනවා

කතාව ලස්සන සින්දු දෙකකින් වගේම ඇක්ශන් වලින් නියමෙට පිරිල තියෙනවා..ඉතින් කතාව ආයෙ කියන්න දෙයක් නෑනේ..හැමෝම අරගෙන බලන්නකෝ මේ ලස්සන හින්දි ෆිල්ම් එක එහෙනම්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


613
Total Subtitles

25 comments

  1. නියමයි අක්කේ..❤

  2. Shehan Sachintha
    Cineru Family Member

    මරු අක්කේ…😍🤩

  3. රැග්නා - සිනමා ලෝකය (Direct Link)

    —–ස්තූතියි—–
    දිගටම කරගෙන යමු ජය ජය……..

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
    සඳහන් කිරීමට කාරුණික වන්න.

  5. උබලනම් වැඩ්ඩෝ මචන්
    දිගටම මේ ගැම්ම තියන් යමු

  6. Udaya saman
    Cineru Family Member

    නියමයි නගා…ආව ගමන්ම ස්පීඩ්ම දීලා..

  7. Thanks you so much for sub…..
    God blessed you….

  8. thanks pana❤️

  9. thank උචිනි පෙරේරා sinhala sube ekata supiri film ekak .. jayawea

  10. SUPIRI AKKE ..TNX SUB EKATA

  11. අම්බො නියමයි උචිනි. තැන්ක්ස් සබ් එකට

  12. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තැන්ක්ස් සබ් එකට

  13. Mata download karanna benee

  14. සුපිරී ✌️✌️✌️✌️✌️✌️✌️✌️

  15. හැමෝටම ස්තූතියි ❤️🙏

  16. Thanks 👍👍👍👍👍👍

  17. Nilakshi Ekanayake

    ගොඩක් ස්තූතියි !!

  18. ubala baiscope ekata saratama gemak denawa wage ne. ubala tamai dan 1st… palenna godak adarei cineru ubalata.. digatama gammen sub demu..

  19. Film eka download krna links denne nadda

    • ලින්ක් දීලා තියෙන්නේ..VPN use කරනවනම් VPN off කරලා සයිට් එකට එන්න..ඔයා ලංකාවේ ඉන්න කෙනෙක් නෙවෙයිනම් ඒත් ඩවුන්ලෝඩ් ලින්ක් පෙන්නන්නෑ…ඒ දෙකම අවුලක් නැත්තන් වීඩියෝ පිටපත් කියලා බට්න් එකක් පෙන්නනවා අනිවාර්යයෙන්..

  20. පුළුවන් නම් vikings tv series එකේ subtitles දානවාද..
    අනිත් සයිට් වල ඒවා සෙට් වෙන්නේ නෑ 😣

  21. Ashiqui 2 dennako

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login