Secret Royal Inspector & Joy 2021 15 Sinhala sub
98

Secret Royal Inspector & Joy (2021) E15 Sinhala Subtitles | රාජකීය රහස් පරීක්ෂක සහ ජෝයී | සිංහල උපසිරැසි සමඟ

(Secret Royal Inspector & Joy 2021 E15 Sinhala Subtitles)(Secret Royal Inspector & Joy  E15 Sinhala Subtitles)(Secret Royal Inspector & Joy S01 Sinhala Subtitles)

“👮 Secret Royal Inspector & Joy (2021) 👮”
“රාජකීය රහස් පරීක්ෂක සහ ජෝයී”

Secret Royal Inspector & Joy (2021) Sinhala Subtitles

Information – විස්තර

Native Title: 어사와 조이
Drama: Royal Secret Inspector Joy
Country: South Korea
Episodes: 16
Airs: Nov 8, 2021 – Dec 28, 2021
Airs On: Monday, Tuesday
Original Network: tvN
Duration: 1 hr. 10 min.
Content Rating: 15+ – Teens 15 or older
Also Known As: Tale of Secret Agent and Joy , Tale of the Secret Royal Inspector and Jo Yi , Secret Royal Inspector Joy , Eosawa Joyi , Eosajoidyeon , 어사조이뎐
Screenwriter: Lee Jae Yoon
Director: Yoo Jong Sun
Genres: Historical, Mystery, Comedy, Drama
Tags: Lazy Male Lead, Realist, Divorced Female Lead, Solve Cases, Passionate Lead, Government Official, Teamwork, Eccentric Female Lead, 2PM, Smart Male Lead

කාස්ට් – Cast

 2 PM’s Ok Taec Yeon as Ra Yi Eon – රා යී ඉඔන්

Secret Royal Inspector & Joy S01 Sinhala Subtitles

ඔහු මීට පෙර “Cinderella’s Sister (2010)” | “Dream High (2011) ” | “Who Are You (2013)” | “Wonderful Days (2014)” | “Touching You (2016)” | “Bring It On, Ghost (2016)” | “7 First Kisses (2016)” | “Save Me (2017)” | “The Game: Towards Zero (2020)” සහ ” Vincenzo (2021)”වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Kim Hye Yoon as Kim Jo Yi – කිම් ජෝ යී

Secret Royal Inspector & Joy 2021 S01 Sinhala Subtitles

ඇය මීට පෙර “Supernatural (2017) ” සහ “Extraordinary You (2019)” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Summary – සාරාංශය

කොහමද ලමයි, ඔන්න කාලෙකින් අලුත් කතාවක් අරගෙන ආවා… මේ කතාව TVN නාලිකාවෙන් නොවැම්බර් 08 වෙනිදා තමයි රිලිස් කරන්නෙ.

Secret Royal Inspector & Joy Sinhala Subtitles

හැමොටම මතක ඇතිනේ අපේ වින්සෙන්සො කතා මාලාවේ දුශ්ඨයා 2PM ඔක් ටෙක් ඉයොන් ඉතින් එයාගේ අලුත් කතාව තමයි මම අද අරගෙන ආවේ, මේක ලමයි රජකාලේ කතාවක් අපේ ටෙක් ඉයොන්ගෙ පලවෙනි රජකතාව, ඉතින් අපි කතාව පැත්තට හැරෙමුකෝ…

Secret Royal Inspector & Joy S01

ජොසොන් කාලේ බුද්ධිමත් එත් කම්මැලි රහස් පරික්ශකයෙක් සහ දික්කසාද වුන කාන්තාවක් ඇගේ සතුට හොයාගෙන යන හාස්‍යජනක, ඓතිහාසික කතා මාලාවක්…

Secret Royal Inspector & Joy S01 Sinhala Sub

රා යි ඉයන් කියන්නෙ 6 ශ්‍රේණියේ සිවිල් සේවක නියෝජිතයෙක්, මාලිගා භූමියෙන් එළියේ තැනක හදලා තියන පොඩි කඩයක ඩම්ප්ලිං විකුණන්න ආසාවෙන් හිටියත්, ඔහුගේ තියුණු බුද්ධිය නිසා ඔහුට රාජකීය රහස් පරික්ශකයෙක් විදියට උසස් තනතුරක් පිරිනමනවා, ඊට පස්සෙ ඔහුට ඒ ගමන්ම කරන්න මෙහෙයුමක් දෙනවා…

Secret Royal Inspector & Joy Sinhala Sub

කිම් ජෝ යී ඇය ඇගේ කාලයට වඩා ඉස්සරහින් ඉන්න ගොඩක් උද්‍යෝගිමත් කාන්තාවක්… ඇය මිනිස්සුන්ට දික්කසාද වෙන්න පුළුවන් කියලා හිතන යථාර්ථවාදි කාන්තාවක්… එත් ඇය ජීවත් වෙන්නෙ කාන්තාවන්ට පවුල් ලේඛනයේ කොටසක් වෙන්නවත් බැරි කාලේක, එත් දික්කසාද වෙලා අලුත් ජිවිතයක් පටන් ගන්න පුලුවන් කියලා ඇය විශ්වාස කරනවා වගේම එකට හීන දකිනවා.. ඇය මීට වසර තුනකට කලින් තම සැමියා එක්ක විවාහ වුනා වගේම ඇය දැන් ඔහුගෙන් දික්කසාද වෙන්න තමයි උත්සහා කරන්නෙ, මේ අතර තමයි ඇයට රා යි ඉඔන් ඇගේ ගමට මෙහෙයුමකට එන්නෙ, ඉතින් මේ දෙන්නා එකතු වෙලා නඩු විසදන්නෙ කොහමද කියලා අපි බලමු නේද?

ඉතින් කතාව බලලාම ඉන්නකො ලමයි…!

 

(Secret Royal Inspector & Joy  Sinhala Subtitles)(Secret Royal Inspector & Joy S01 Sinhala Sub)(Secret Royal Inspector & Joy E15Sinhala Subtitles)
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |314|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුදිෂ්නි ජාසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුදිෂ්නි ජාසිංහ

September 12, 2020


235
Total Subtitles

5 comments

  1. Thank You🔥🔥

  2. Shooting stars kdrama 1ta sub dennko…

  3. අළුතෙන් බලන්න පටන් ගත්තේ
    ඔයාගේ කාලයට ගොඩාක් ස්තුතියි
    සබ් එක සුපිරි

  4. Thanks for the subtitles

  5. Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published.