The title of the page
98

Secret Royal Inspector & Joy (2021) E08 Sinhala Subtitle | රාජකීය රහස් පරීක්ෂක සහ ජෝයී | සිංහල උපසිරැසි සමඟ

“👮 Secret Royal Inspector & Joy (2021) 👮”
“රාජකීය රහස් පරීක්ෂක සහ ජෝයී”

Information – විස්තර

Native Title: 어사와 조이
Drama: Royal Secret Inspector Joy
Country: South Korea
Episodes: 16
Airs: Nov 8, 2021 – Dec 28, 2021
Airs On: Monday, Tuesday
Original Network: tvN
Duration: 1 hr. 10 min.
Content Rating: 15+ – Teens 15 or older
Also Known As: Tale of Secret Agent and Joy , Tale of the Secret Royal Inspector and Jo Yi , Secret Royal Inspector Joy , Eosawa Joyi , Eosajoidyeon , 어사조이뎐
Screenwriter: Lee Jae Yoon
Director: Yoo Jong Sun
Genres: Historical, Mystery, Comedy, Drama
Tags: Lazy Male Lead, Realist, Divorced Female Lead, Solve Cases, Passionate Lead, Government Official, Teamwork, Eccentric Female Lead, 2PM, Smart Male Lead

කාස්ට් – Cast

 2 PM’s Ok Taec Yeon as Ra Yi Eon – රා යී ඉඔන්

ඔහු මීට පෙර “Cinderella’s Sister (2010)” | “Dream High (2011) ” | “Who Are You (2013)” | “Wonderful Days (2014)” | “Touching You (2016)” | “Bring It On, Ghost (2016)” | “7 First Kisses (2016)” | “Save Me (2017)” | “The Game: Towards Zero (2020)” සහ ” Vincenzo (2021)”වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Kim Hye Yoon as Kim Jo Yi – කිම් ජෝ යී

ඇය මීට පෙර “Supernatural (2017) ” සහ “Extraordinary You (2019)” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Summary – සාරාංශය

කොහමද ලමයි, ඔන්න කාලෙකින් අලුත් කතාවක් අරගෙන ආවා… මේ කතාව TVN නාලිකාවෙන් නොවැම්බර් 08 වෙනිදා තමයි රිලිස් කරන්නෙ.

හැමොටම මතක ඇතිනේ අපේ වින්සෙන්සො කතා මාලාවේ දුශ්ඨයා 2PM ඔක් ටෙක් ඉයොන් ඉතින් එයාගේ අලුත් කතාව තමයි මම අද අරගෙන ආවේ, මේක ලමයි රජකාලේ කතාවක් අපේ ටෙක් ඉයොන්ගෙ පලවෙනි රජකතාව, ඉතින් අපි කතාව පැත්තට හැරෙමුකෝ…

ජොසොන් කාලේ බුද්ධිමත් එත් කම්මැලි රහස් පරික්ශකයෙක් සහ දික්කසාද වුන කාන්තාවක් ඇගේ සතුට හොයාගෙන යන හාස්‍යජනක, ඓතිහාසික කතා මාලාවක්…

රා යි ඉයන් කියන්නෙ 6 ශ්‍රේණියේ සිවිල් සේවක නියෝජිතයෙක්, මාලිගා භූමියෙන් එළියේ තැනක හදලා තියන පොඩි කඩයක ඩම්ප්ලිං විකුණන්න ආසාවෙන් හිටියත්, ඔහුගේ තියුණු බුද්ධිය නිසා ඔහුට රාජකීය රහස් පරික්ශකයෙක් විදියට උසස් තනතුරක් පිරිනමනවා, ඊට පස්සෙ ඔහුට ඒ ගමන්ම කරන්න මෙහෙයුමක් දෙනවා…

කිම් ජෝ යී ඇය ඇගේ කාලයට වඩා ඉස්සරහින් ඉන්න ගොඩක් උද්‍යෝගිමත් කාන්තාවක්… ඇය මිනිස්සුන්ට දික්කසාද වෙන්න පුළුවන් කියලා හිතන යථාර්ථවාදි කාන්තාවක්… එත් ඇය ජීවත් වෙන්නෙ කාන්තාවන්ට පවුල් ලේඛනයේ කොටසක් වෙන්නවත් බැරි කාලේක, එත් දික්කසාද වෙලා අලුත් ජිවිතයක් පටන් ගන්න පුලුවන් කියලා ඇය විශ්වාස කරනවා වගේම එකට හීන දකිනවා.. ඇය මීට වසර තුනකට කලින් තම සැමියා එක්ක විවාහ වුනා වගේම ඇය දැන් ඔහුගෙන් දික්කසාද වෙන්න තමයි උත්සහා කරන්නෙ, මේ අතර තමයි ඇයට රා යි ඉඔන් ඇගේ ගමට මෙහෙයුමකට එන්නෙ, ඉතින් මේ දෙන්නා එකතු වෙලා නඩු විසදන්නෙ කොහමද කියලා අපි බලමු නේද?

ඉතින් කතාව බලලාම ඉන්නකො ලමයි…!

 

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුදිෂ්නි ජාසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුදිෂ්නි ජාසිංහ

September 12, 2020


490
Total Subtitles

11 comments

  1. ගොඩක් ස්තූතියි අක්කේ.
    මේකෙ episode 09/10/11/12 වල සිංහල උපසිරැසි එනකම් මම බලාගෙන ඉන්නවා.
    එවගේම Bad and Crazy korean drama එකේ episode 02 එකේ සිංහල සබ් ඉක්මනටම (හෙට) දෙන්න. ඒක එනකම් මම බලාගෙන ඉන්නවා.

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  3. Sub ekata thanx

  4. anith epi wala sub dennako make

  5. thank you. anik epi walatath sub denna.

  6. සබ් ටික සුපිරී අනිති සබ් ටිකත් ඉමනට දෙන්ට 😊❤️😍😍

  7. niyamai akke ithuru sub tikath apita ikmanata dennako. thank you

  8. meke ithuru episode daanne nadda

  9. Ithuru sub nedda. E tikath demma nm watinawa.

  10. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login