The title of the page
Secret Headquarters (2022) Sinhala Subtitles
Secret Headquarters (2022) Sinhala Subtitles
4.1
44
42

Secret Headquarters (2022) Sinhala Subtitles | “රහස් මූලස්ථානය” | සිංහල උපසිරැසි සමඟ

(Secret Headquarters (2022) Sinhala Subtitles) (Secret Headquarters (2022) Sinhala Sub)

♠ Secret Headquarters (2022) ♠
◊ රහස් මූලස්ථානය ♦

Secret Headquarters යනු 2022 වසරේ ඇමරිකානු සුපිරි වීර චිත්‍රපටයක් වන අතර එය Henry Joost සහ Ariel Schulman විසින් අධ්‍යක්ෂණය කරන ලද්දකි.ඉතිං චිත්‍රපටය Comedy/Superhero ගනයට තමයි වැටෙන්නෙ. IMDB 5.1/10 වගේ අගයක් චිත්‍රපටයට ලැබිලා තියෙනවා.

හරි අපි පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු…..

පොඩ්ඩකට හිතන්න ඔයාවත් නොදැන ඔයාගේ තාත්තා ලෝකේම කතා කරන සුපිරිම වීරයෙක් උනොත්..ඉතිං චාලී සාමාන්‍ය ළමයෙක්, අම්මගෙ,තාත්තගෙ වෙන්වීමත් එක්ක ඉස්සරහාට යන ළමයෙක්.හැබැයි එයා සුපිරි වීරයෝ විශ්වාස කරනවා.ඉතිං චාලිගෙ උපන් දිනය තාත්තත් එක්ක,
සමරන්න යන්න අවස්තාවක් හම්බ වෙනවා ඒ තාත්තගෙ ගෙදර ඉතිං ගෙයක් කීවට ඒක මූලස්ථානයක් රහස් මූලස්ථානයක්.චාලී එයාගේ යාලුවොත් එක්ක අමුතු අත්දැකීමකට මුහුන දෙන්න වෙනවා.ඉතිං තාත්තා ගැන හොයන්නෙ හොද මිනිස්සු විතරක් නෙමෙයි.තත්තා කවුද කියළා දැනගන්නකොට චාලී ලොකු අමරුවක,
වැටිලා ඉවරයි.

වැඩිය කියවන්න යන් නෑ.හැමෝටම ආරාධනා කරනවා චිත්‍රපටිය බලන්න කියළා.එකට ඉදගෙන බලන්න පුලුවන් චිත්‍රපටයක්.

වැරදී අඩුපාඩු වලට සමාවෙන්න.

ඔයාලගේ අදහස් වලට ගොඩාක් ස්තූතියි.

ඉතිං අලුත් චිත්‍රපටයකින් අයේත් හමු වෙමු.

ඔයාලට සුබ දවසක් වේවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලහිරු සහා තුෂාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලහිරු සහා තුෂාර

November 22, 2022


28
Total Subtitles

2 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ලහිරු සොයුර …..
    ගොඩක්ම ස්තූතියි තුෂාර සොයුර …..
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  2. laKMal
    Cineru_users

    පළවෙනි උපසිරැසියට සුබ පැතුම්

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login