The title of the page
Black Adam (2022) Sinhala Subtitles
Black Adam (2022) Sinhala Subtitles
7
40
93

Black Adam (2022) Sinhala Subtitles | ”Kahndaq හි අඳුරු ආරක්ෂකයා” | සිංහල උපසිරැසි සමඟ

(Black Adam (2022) Sinhala Subtitles) (Black Adam (2022) Sinhala Sub) (Black Adam Sinhala Subtitles) (Black Adam Sinhala Sub)

Black Adam, DC සිනමා විශ්වය අලුත් මානයකට යොමු කරපු සිනමාපටය.. DC විශ්වයට එකතු වුන අලුත්ම චරිතය සහ Anti-hero චරිතය Teth – Adam නොහොත් Black Adam කියල කියන්නෙ Shazam character එක වගේම Shazam බල සහිත චරිතයක්..

අපි බලමු ඉතින් කව්ද මේ Black Adam කියන්නෙ කියල…..


Teth – Adam
එහෙම නැත්නම් Black Adam කියන character එක බවට පත්වෙන්නෙ පැරණි ඊජිප්තුවෙ Kahndaq කියන කොටසේ ජීවත් වුන වහල් සේවයට යොදාගත්ත ජනතාවගෙන් කෙනෙක්.. 

Kahndaq ජනතාවට අනුව Kahndaq වල ගැලවුම්කරුවා සහ රණ ශූරයා තමයි මේ Teth – Adam කියල කියන්නෙ.

 


Shu – ආලෝකයට සහ වාතයට අධිපති දෙවියා තමයි Shu කියල කියන්නෙ.. මේ දෙවියන්ගෙ දරගැනීමේහැකියාව තමයි Teth – Adam ට ලැබෙන්නෙ.

 


Horus – අහසට අධිපති දෙවියන්ගෙන් වේගය සහ සිරුරේ හැකියාවන් පාලනය Black Adam ට ලැබෙනවා

 

 

Amun – ඊජිප්තු දෙවියන්ගෙ රජතුමා වෙන Amun ගෙන් Superhuman Strength එක Adam ට ලැබෙනවා.

 

 

 

Zehuti – දැනුමට අධිපති දෙවියන්ගෙන් ප්‍රඥාව Adam ට ලැබිලා තියෙනවා

 

 

Aten – සූර්යයාට අධිපති Aten දෙවියන්ගෙන් Lightning සහ Electroblast ඇති කිරීමේ හැකියාව ලැබෙනවා..



Mehen – සර්ප කුලයේ දෙවි කෙනෙක් වන mehen ගෙන් ඉක්මන් සුව වීමේ හැකියාව සහ අමරණියත්වය ලැබෙනවා.

 

ඉතින් ඔන්න ඔය විදියට තමයි Black Adam ගෙ Powers ඔහුට ලැබෙන්නෙ..

 

Kahndaq වල ජනතාවට Black Adam ව අවශ්‍ය ⁣වෙලාවට උපකාර ඉල්ලීමට ඇති ක්‍රමය වෙන්නෙ Shazam යනුවෙන් පැවසීමයි.ඒවගේම Black Adam ට ඔහුගෙ බලයන් ලැබීමට සහ සියලු බලයන් අත්හැර දැමීසට ඇති ක්‍රමය වෙන්නෙත් මේ විදියට Shazam ලෙස පැවසීමයි…

ඉතින් මෙන්න් මේ විදියට තමයි Black Adam එහෙමත් නැත්නම් Teth Adam කියන චරිතය DC විශ්වයට මුලින්ම හඳුන්වලා දෙන්නෙ…

දැන් අපි Black Adam Movie එක ගැන කතා කරොත් Black Adam Movie එක හැම අතින්ම හොඳ මට්ටමක තියෙන Movie එකක් වගේම මීට කලින් DC වලින් දැකපු movies වලට වඩා වෙනස් Movie එකක්. BGM,Cinematography සහ Action Sequence පවා හොඳ මට්ටමක තියෙන Movie එකක්..

Movie එක පුරාම සමබර කතාවක් යන නිසා කිසිම අව්ලක් නැතුව movie එක enjoy කරන්න පුලුවන් වේවි හැමදෙනෙක්ටම.

2022 අවුරුද්දෙ release වුන Movies වලින් හොඳ මට්ටමක තියෙන Movie එකක් කියල Black Adam Movie එක හඳුන්වන්න පුලුවන් .

එහෙනම් ඉතින් DC අනාගතය ගැන හොඳ බලාපොරොත්තුවක් තියාගෙන ඔයාලත් Movie එක බලලා ඔයාලගෙ අදහස් කියාගෙන යන්න ගායිස්…

පස්සෙ සෙට් වෙමු.

සටහන :- ශ්‍රී කොම් #බ්ලැක්පැන්තර්

[ උපසිරැසිය නවතම WEB පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත.]

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HC HDRip /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ෂෙහාන් සචින්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ෂෙහාන් සචින්ත

September 21, 2020


62
Total Subtitles

23 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ෂෙහාන් සොයුර …..

    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  2. මරු මරු මරු මචං

  3. සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  4. “we need to talk”

  5. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..

  6. Sachinthana Ravishan

    Godak sthuthi,yanthan hariyata film eka sinhala sub ekka baluwa wena website wala wage gon athal nathuwa ❤️❤️❤️❤️👍👍👍

  7. Original ekada me

  8. Ade thank you saho

  9. “මෙම උපසිරැසිය Original WEB පිටපත් සඳහාද යාවත්කාලීන කර ඇත..”

  10. උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️😍

  11. බොහොම ස්තූතියි

  12. Hardcoded නැද්ද?

  13. 2160P Quality ekata sub eka galapenawada

  14. 1080p sub ok [THANKS]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login