The title of the page
Scream Sinhala Subtitle
Scream Sinhala Subtitle
7
76
85

Scream (2022) Sinhala Subtitles | “මීනි මරුවා සිටින්නේ අප අතරමයි..!!” | සිංහල උපසිරැසි සමඟ

(Scream (2022) Sinhala Subtitles) (Scream (2022) Sinhala Subtitle) (Scream (2022) Sinhala Sub)

Scream Movies Horror Film සීරීස් එකේ අලුත්ම Film එක “Scream 2022” ෆිල්ම් එක තමයි මේ..

මේ Film එක Theaters වලට නිකුත් වුණේ ජනවාරි 14 වෙනිදා..ඇ. ඩො. මි 24 ක බජට් එකකින් නිෂ්පාදනය කරපු මේ Film එකට ඇ. ඩො. මි 130 ට ආසන්න ආදායමක් හොයාගන්න පුළුවන් වෙලා තියනවා. ඒ වගේම ඇමරිකාව ඇතුලෙත් වාර්තා කීපයක් අලුත් කරපු Film එකක්..

Worldwide Box Office – ඇ.ඩො.මි 118
Domestic Box Office – ඇ.ඩො.මි 74
International Box Office – ඇ.ඩො.මි 44

ඒ වගේම කියන්න ඕන  මේ  Film series එකේ මුලින් නිකුත් වුණ Film 4ත් බලන්න

Scream 1 (1996)

Scream 2 (1997)

Scream 3 (2000)

Scream 4 (2011)

Scream (2022)

IMDB රේටින් 7/10 යි..

Rotten Tomatoes වල 76% යි..

කැටගරි එක Horror/Slasher..🎞️🎞️🎞️🎞️

කතාව පැත්තට හැරුනොත්…

scream පලවෙනි චිත්‍රපටයෙන් පස්සෙ අවුරුදු 25 කට පස්සෙ තමයි මේ ෆිල්ම් එක එන්නෙ (😀😀පලවෙනි එක එනකොට මම ඉපදිලාවත් නෑ 😀😀) බිලි ලුමිස්ගෙ දුවත් ඉන්නවා..

ගෙදරක තනියම ඉන්න ගැනු ලමයෙකුට කෝල් එකක් එනවා ඒ කතා කරන කෙනා ප්‍රශ්න ටිකක් අහනවා එවට හරියට උත්තර නොදුන්නොත් මැරෙන්න තමා වෙන්නේ ඉතින් ඒ ප්‍රශ්න මොනවාද? කව්ද මේ මිනීමරුව කියලා බලන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා හොදේ..🎬🎬🎬🎬

මුලින්ම ස්තුති කරන්න ඕනෙ Cineru එකෙ ඇඩ්මින් සහෝට මේ ෆිල්ම් එක මට බාර දීපු එකට තව මගේ සබ් වල අඩුපාඩු පෙන්නලා දෙන කමෙන්ට් කරන හැමොටමයි  ස්තුතියි..🙏🙏🙏

තවත් සබ් එකකින් ඉක්මනින්ම හම්බවෙමු..

(Scream Sinhala Sub)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උමේෂ් මදුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උමේෂ් මදුරංග

January 30, 2022


42
Total Subtitles

16 comments

  1. සහෝ පරන ෆිල්ම් නොබලා මේක බලන්න පුලුවන්ද?
    සබ් එකට තෑන්ක්ස්

  2. ලහිරු සඳරුවන්

    තෑන්ක්ස් සහෝ සබ් එකට.

  3. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    කොල්ලා ගේම අතාරින්නෙ නැහැ සුප්ප ආ.. ❤❤

    • Scream 2000 තුන්වෙනි ෆිල්ම් එකේ සබ් එක පුලුවන් නම් දෙන්නකෝ. ඒක නැහැනේ.

  4. නියමයි දෙනකන් බල්න් හිටියේ 😍😍

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  6. සබ් එකට ස්තුතියි,,නියම ෆිම් සෙට් එකක් මේක..බලපු නැති කට්ටිය මුල ඉදන් බලන්න

  7. ..බොහෝම ස්තූතියි උපසිරැසියට.g

  8. Thanks…….good luck…..

  9. පැන්තේර් දෙමළ movie ekata sub ekak one

  10. Thank you හැමොටම

  11. 🤩සුපිරි ! මන් ආසම චිත්‍රපටි series එකක්. එනකම් බලාගෙන හිටියේ, කලින් ඒවා ඔක්කොම බැලුවා, මේකත් අනිවා බලනවා, තෑන්ක් සහෝ සබ් එකට. ජයවේවා !

  12. thanks a lot sub ekata

  13. Bro , scary movie collection ekema sub tika dennako.mula idn

  14. Ruchira Lakmal

    Thanks for the sub!!!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login