The title of the page
Scarygirl (2023) Sinhala Subtitles
Scarygirl (2023) Sinhala Subtitles
5.8
77

Scarygirl (2023) Sinhala Subtitles | තාත්තා වෙනුවෙන් | සිංහල උපසිරැසි සමඟ

Arkie කියන අවුරුදු 12 ක පොඩි කෙල්ල, හිරකාරයෙක් වෙලා ඉන්න තමන්ගෙ තාත්තව හොයාගෙන යන දුෂ්කර ගමන ඔයාලට මේ Animation movie එකෙන් බලාගන්න පුළුවන්. අන්ධ වුණ ඇහැත් එක්ක කැපකිරීම් රාශියක් කරලා යන මේ ගමනෙදි Arkie ගොඩක් දේවල් වලට මුහුණදෙනවා. ඒ වගේම එයාගෙ සැගවුණු බලයන් හොයාගන්නත් Arkie ට පුලුවන් කම ලැබෙනවා. වැඩි කතා ඕන නැහැ. කාලෙකින් බලන්න ලැබෙන ලස්සන Animation movie එකක්. රසවිදින්න

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


260
Total Subtitles

2 comments

  1. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට..

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ” සිනෙරු ” ……………  හදවතින්ම ආදරෙයි ……!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login