The title of the page
Santhoshathinte Onnam Rahasyam (2021) Sinhala Subtitles
Santhoshathinte Onnam Rahasyam (2021) Sinhala Subtitles
6.7
86

Santhoshathinte Onnam Rahasyam (2021) Sinhala Subtitles | “ඔවුන් දෙදෙනාගේ ඉරණම කෙසේ විසදේවිද..?” | සිංහල උපසිරැසි සමඟ

(Santhoshathinte Onnam Rahasyam (2021) Sinhala Subtitles) (Joyful Mystery 2021 Sinhala Subtitles)

මලයාලම් චිත්‍රපට කර්මාන්තය තුල මෙවැනි අත්හදා බැලීමක් සිදුකල පලමු චිත්‍රපය මෙයයි. එහි විශේෂත්වය වන්නේ මිනිත්තු 855 ක තනි රූගත කිරීමකින් යුක්ත වීමයි.2021 පෙබරවාරි මස 15 වන දින ප්‍රදර්ශණය ආරම්භ කරන ලද මෙම මලයාාලම් සිනමාපටය DON PALATHRA ගේ අධ්‍යක්ෂණයක්. එහෙනම් මේකට උපසිරසි ගන්වන්න අවස්ථාව ලබාදුන්න සිනෙරු ඇඩ්මින් මණ්ඩලයට මාගේ ස්තූතිය පුද කරනවා.

ඉන්දියාවේ කේරළයේ යුවළක් ගැබ් ඇරගෙන ඇති ද යන්න තහවුරු කර ගැැනීීමට වෛද්‍ය සාායනයක් වෛත යමින් සිටින ගමනේදී ආතතිය වර්ධනය වන්නේ මේ තත්වය මත ඔවුුන් දෙදෙනාගේ අනාගතය හා ඔවුුන්ගේ වෙනස්කම් වලට මුහුණ දිය යුතුද යන්න දෙදෙනා තුලම විවිධ කතා බහන් ඇැති වේ.

මේ චිත්‍රපටය සම්පූර්ණ දිව යන්නේ කාර් රථයක් තුල පමණක් වීම විශේෂ සිිදුවීමකි. තමන්ගේ ප්‍රශ්ණ වලට කෙසේ මුහුණ දිය යුුතුද යන්න මෙමගින් ප්‍රේක්ෂකයන් හට ලබා දේ.
එහෙනම් ආයත් උපසිරසියකින් ඉක්මනින් හමුවෙනකම් සියළු දෙනාට තෙරුවන් සරණයි.

-චිත්‍රපටය පිළිබද විස්තර බිදක්-

අධ්‍යක්ෂණය : Don Palathara
රංගන ශිල්පීන් : Rima Kallingal, Jithin Puthanchery
ධාවන කාලය : 1h 25 min
තිරගත කල දිනය : 15 Februaryr 2021
IMDB අගය : 6.7/10

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදය සමන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදය සමන්

August 13, 2020


67
Total Subtitles

7 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
    සඳහන් කිරීමට කාරුණික වන්න.

    Request:

    Helmet (2021)

  2. Thanks sub ekata

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  5. …බොහෝම ස්තූතියි උපසිරැසියට… එළ

  6. රංගික සිනෙත් කාරියවසම්

    බොම ස්තුතියිිි සැමන් ⁣සහෝ. මලයාලම් තමා දිගටම ඕනා ……ජය

  7. …බොහෝම ස්තූතියි උපසිරැසියට…ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login