The title of the page
Saindhav (2024) Sinhala Subtitles
Saindhav (2024) Sinhala Subtitles
5.4
76

Saindhav (2024) Sinhala Subtitles | පරමාදර්ශී පියෙක් | සිංහල උපසිරැසි සමඟ

(Saindhav (2024) Sinhala Subtitles) (Saindhav (2024) Sinhala Sub) (Saindhav Sinhala Subtitles) (Saindhav Sinhala Sub) (Saindhav Subtitles) (Saindhav Sub)

ඔන්න එහෙනම් කැම්පස් එකේ එසයිමන්ට් භීෂණ අස්සෙත් ඔයාලට අළුත්ම තෙළුගු ෆිල්ම් එකකට උපසිරසි අරගෙන මම ආවා.. වැඩිය සද්දයක් බද්දයක් නැතුව ආපු මේ “සයින්දව්” තෙලිගු ෆිල්ම් එක පහුගිය ජනවාරි 13 වෙනිදා තිරගත කිරීම් ඇරඹි අතර මේ ෆිල්ම් එක සයිලේෂ් කොලානුගේ අධ්‍යක්ෂනයක් හැඩවුනු වෙන්කටේෂ් එහෙමත් නැත්නම් අපි හැමෝම දන්න වෙන්කි මාමා රංගනයෙන් දායක උනු 75වෙනි සිනමාපටය.

ඒවගේම මේ ෆිල්ම් එකේ පසුබිම් මටත් ගොඩක් හුරුපුරුදුයි වගේම ඔයාලටත් ඒ වෙනස දැනෙයි.. මොකද මේ සිනමාපටයේ බොහෝ රූගතකිරීම් දර්ශන ලංකාවේත් කරලා තියෙනවා ඔයාලට බලාගන්න පුළුවන්.. ඉතින් ආදායම අතිනුත් වැඩිය කතා බහට ලක් නොවුනු මේ ෆිල්ම් එකටත් විචාරකයින්ගෙන් ලැබිලා තිබුනේ මික්ස් රිවීව්ස්..

හරි එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත් ,

Venkatesh Daggubat – [සයින්දව් කෝනේරු]
Nawazuddin Siddiqu – [විකාස් මලික්]
Arya – [මානස්]
Shraddha Srinath – [මනෝග්‍යා]
Ruhani Sharma – [‍ඩොක්ටර් රේණු]
Andrea Jeremiah – [‍ජස්මින්]

නම ඇසූ පමණින් හැමෝම ෂොක් වෙන “සයිකෝ” එහෙමත් නැත්නම් සයින්දව් කෝනේරු කියන්නේ වර්තමානයේ චන්ද්‍රප්‍රස්තා වල වරායේ වැඩ කරන දොඹකර ක්‍රියාකරුවෙක්.. මෙයාගේ නෝනා නැතිවෙලා වගේම මෙයාට ඉන්නවා ලස්සන පුංචි බෝනික්කියක්.. එයා තමයි ගයාත්‍රී.. ඉතින්.. මේ දෙන්නගේ පාළු මකන්න මෙයාලට තව කෙනෙක් එකතු උනා ඒ තමයි මනෝ ආන්ටි.. ඉතින් කාලය ගෙවී යත්ම ගයත්‍රී හදිසියේම සිහිසුන්ව ඇද වැටෙනවා.. එහිදී දැනගන්න ලැබෙන්නේ ගයත්‍රිට ජානමය රෝගයක් තියෙනවා කියලා.. ඒවගේම මේ ලෙඩේට තියෙන එකම බෙහෙතත් කෝටි 17ක් වෙනවා.. ඇත්තටම එච්චර ගාණක් සයින්දව් කොහෙන් හොයන්නද ?

මම කතාව කියන්න යන්නෙ නෑ ඔයාලා බලලම ඉන්නකෝ..

මේ ෆිල්ම් එකෙත් විදින්න පුළුවන් ලස්සන සිංදු කීපයක් තියෙනවා අවසානෙට ඔයාලට පොඩි සර්ප්‍රයිස් එකකුත් තියෙනවා ඔන්න.. හැමදාමත් කියනවා වගේ මේ පාරත් තිරය පිටුපස ඉදන් ශාන් සසංග සහෝදරයා ලොකු හයියක් උනා වගේම..සිනෙරූ පවුලේ සමිත අයියා ඇතුළු උදව් කළ හැමෝටම ස්තුතියි..

එහෙනම් ගිහින් එන්නම් ,
තවත් අළුත් උපසිරැසියකින් ඉක්මණින් හමුවෙමු.
ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
කවිෂ්ක සංකල්ප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
කවිෂ්ක සංකල්ප

July 7, 2022


31
Total Subtitles

9 comments

  1. kasun widush
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරසියට

  2. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  3. M A Buddhika Lakmal
    Cineru_users

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  4. Shan Sasanga (ශානා)
    Cineru Family Member

    ජයවේවා සගෝ ❤️

  5. Rare Guy
    Cineru_users

    thanks bro

  6. Movie star nadd (deverkonda and murnal thakur)

  7. Family star ndd (deverkonda and muranl)

    • Anjula Umesh
      Cineru Family Member

      දැනට ෆිල්ම් එක තියටර් වලට රිලීස් වෙනවා කියලා තියෙන්නෙනෙත් මාර්තු වල..🙉

  8. උපසිරැසි ලබා දුන්නට බොහොම ස්තූතියි. Film එකේ fighting නම් කිසිම තාත්වික ගතියක් නෑ. රජිනිකාන්ත්ගේ film වලත් මේ වගේමයි. අනේ මන්දා මේ වගේ action movies ඉංදියාවේ super hit වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login