The title of the page
(Rosaline (2022) Sinhala Subtitles)
(Rosaline (2022) Sinhala Subtitles)
6.4
75
70

Rosaline (2022) Sinhala Subtitles | “රොසලින් ගේ ආදරය” | සිංහල උපසිරැසි සමඟ

(Rosaline (2022) Sinhala Subtitles) (Rosaline (2022) Sinhala Sub)

Rebecca Serle විසින් 2012 වසරේ රචනා කරන ලද යොවුන් නවකතාවක් වන When You Were Mine නම් නවකථාව මත පදනම් ව නිර්මාණය වුණ චිත්රපටියක් වෙන rosaline (2022) චිත්රපටිය..

බ්රිතාන්ය එලිසෙබතින යුගයේ නාට්යකරුවෙකු වු විලියම් ෂේක්ස්පියර්ගේ රෝමියෝ සහ ජුලියට් නාට්යයෙහි අභාෂය වක්රාකාරව ලබා නිර්මාණය කරන ලද්දක්….

ඉතිං මෙ චිත්රපටිය තුලත් ෂේක්පියර්ගේ නාට්ය තුල සිටි චරිතවල නම් වන රෝමියෝ හා ජුලියට් සිටියත් ආදර අන්දරය සම්පුර්ණයෙන්ම වෙනස් එකක්…ඒ කියන්නේ රොමියෝ ජුලියට් කියන චරිත දෙක පමණයි බෙස් කරලා තියෙන්නේ….

ඒ කොහොම උනත් ෂේක්පියර් ගේ රොමියෝ ජුලියට් නාට්ය ගාවටවත් මෙ ආදර කථාව ලං කරන්න බැහැ…

රොමියෝ ජුලියට් චරිත දෙක මෙ චිත්රපටිය තුල අවප්රධාන චරිත දෙකක් වෙනවා…මෙ චිත්රපටිය පුරාම ඉන්න ප්රධාන චරිතය තමයි රොසලින් කියන සිටුකුමරිය…රොසලින් තමන්ගේ වැරැදි හදාගෙන තමන්ගෙ නිවැරැදි ආදරය සොයාගන්න හැටි තමා චිත්රපටියෙන් පෙන්වන්න උත්සහා ගන්නේ… romantic ,comedy කියන ශානරවලට තමා මෙ චිත්රපටිය අයිති වෙන්නෙ…මොනවා වුණත් විනෝදයෙන් බලන්න පුලුවන් ආදර කථාවක්….

ඉතිං ආරාධනා කරනවා රොසලින් ජිවිතේ ආදරේ සොයාගත් අයුරු නරඹන්න එන්න කියලා….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනුෂ සුදන්ගම සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනුෂ සුදන්ගම

December 28, 2021


83
Total Subtitles

7 comments

  1. Achi
    Top Fan ⭐⭐⭐

    The Winchesters (2022) S01E04

  2. Achi
    Top Fan ⭐⭐⭐

    The Winchesters (202බොහෝම ස්තුතියි ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    කරපු වැඩේට, ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜
    තව තවත් වැඩිවේවා…✌2) S01E04

  3. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    කරපු වැඩේට, ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜
    තව තවත් වැඩිවේවා…✌

  4. Elona Holmes 2 sub denna barida

  5. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ඉනුෂ සොයුර …..

    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login