8.2
97%

Rookie Historian Goo Hae Ryung (2019) E17-E18 Sinhala Subtitles | ඇය ගූ හේ රියුන්ග් | සිංහල උපසිරැසි සමඟ

(Rookie Historian Goo Hae Ryung (2019) E17-E18 Sinhala Sub)

නම : Rookie Historian Goo Hae Ryung
ප්‍රභේදය : ඓතිහාසික, ආදර, නාට්‍ය, දේශපාලන
කොටස් ගනන : 40
විකාශන දිනය 2019 ජූලි 17 – 2019 සැප්තැම්බර් 26
විකාශන වසර : 2020
රට : දකුණු කොරියාව
විකාශන කාලය : බදාදා, බ්‍රහස්පතින්දා
විකාශන මාධ්‍යජාලය : MBC, Netflix

සාරාංශය

ඉතින් මේ කතාව ජොසොන් රාජවංශයේ සිද්ද වුන කතාවක්. දැනටමත් ගොඩක් අය මේ කතාව බලල ඇති කියලා මම හිතනවා. එත් ඉතින් සිංහල උපසිරැසි දෙන්න ඔනී කියලා මම හිතුවා.හේ රියුන්ග් කියන්නෙ අවුරුදු 26 පහුවුන කාන්තාවක් අපි බලල තියන කතාව විදියට ජොසන් කාලේ මේ වයස වෙන්න කලින් හැම ගැනු ලමයෙක්ම කසාද බදින්න ඔනී කියලා දන්නවානේ. ඉතින් මේ ගැනු ලමයා තවම කසාද බැදලා නැහැ වගේම බදින්න කැමතිත් නැහැ. ඇය කැමති පොත් කියවන්න වගෙම ඉගෙන ගන්න.

එ වගේම මේ කතාවේ කතා නායකයා තමයි යී රීම් කුමරු ඔහු කඩවසම් 20 හැවිරිදි රාජකීය අධිකරණයේ දේශපාලනයෙන් ඇත්ව නොක්සොඩාන්ග් නම් මාලිගාව ඇතුලෙම තිබෙන තැනක ජිවත් වෙනවා. ඔහු ඔහුගේ මේ පාලුව මකා ගන්න ආදර නවකතා ලියනවා. ඔහුගේ අනන්‍යතාවය වෙන්නෙ “මහේවා”. ඔහුගේ නවකතා මුලු අගනුවරම ප්‍රසිද්දයි.

දවසක් ජොසොන් ඉතිහාසයේ පළවෙනි වතාවට රාජකීය අධිකරණය විසින් සත්‍ය වාර්තා සම්පාදනය කරන්න කාන්තා ඉතිහාසඥයින්ව බදවගන්නවා. ඉතින් ඊට පස්සෙ වෙන දෙවල් කතාව බලලාම දැනගන්නකො.

හේ රියුන්ග් ලෙස Shin Se Kyung නුත්, යී රීම් කුමරු ලෙස (මහ්වා / ඩොවෝන් කුමරු) විදියට Cha Eun Woo නුත් මෙහි රංගනයෙන් දායක වෙනවා.

එහෙනම් ඉක්මනින්ම ඊළග එපිසෝඩ්ස් වලින් හමුවෙමු..හැමෝටම,

බුදු සරණයි!!!

Due to copyright issues we do not provide any torrent links

download site
ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
Download|173

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුදිෂ්නි ජාසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුදිෂ්නි ජාසිංහ

September 12, 2020


28
Total Subtitles

5 comments

  1. Thank you sub walata… අනිත් එවාත් ඉක්මණින් ම දෙන්න පුලුවන් නම් ගොඩාක් හොදයි

  2. ගොඩාක් ස්තූතියි සබ් වලට.. ❤️ අනිත් සබ් ටිකත් ඉක්මණින් දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා 😊

  3. ගොඩාක් ස්තූතියි සබ් වලට.. අනිත් සබ් ටිකත් ඉක්මණින් දෙන්න පුලුවන් නම් ගොඩාක් හොදයි ❤️

  4. ස්තුති උපසිරසියට

  5. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    සුපිරි සහෝ 🌻

Leave a Reply

Your email address will not be published. Required fields are marked *