The title of the page
Romancham (2023) Sinhala Subtitles
Romancham (2023) Sinhala Subtitles
7.6
96

Romancham (2023) Sinhala Subtitles | අනාමිකා | සිංහල උපසිරැසි සමඟ

(Romancham (2023) Sinhala Subtitles) (Romancham (2023) Sinhala Subtitles) (Romancham Sinhala Subtitles) Romancham Sinhala Sub)

හැමෝටම සුබ දවසක් වේවා ! 

අද අරගෙන එන්නෙ Romancham 2023 ෆිල්ම් එක 

SOUBIN SHAHIR , ARJUN ASHOKAN ඇතුලු නවක නලු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙන Comedy  Horror කාණ්ඩයන්ට අයත් IMDb 8.0/10 ක අගයක් ලබාගනිපු මේ වසරෙ දැනට ආව මලයාලම් ෆිල්ම් වලින් වැඩිම ආදායමක් හොයපු ෆිලුම මේක..කෝටි  5 කටත් අඩුවෙන් වියදම් කරලා කෝටි 70+ හෙව්වා , දැනට මලයාලම් ඉන්ඩ්‍රස්ට්‍රියෙ වැඩිම හොයපු ෆිල්ම් වලින් එකක් 

ජිබී , නිරූප් , සෝමන් , හරිකුට්ටන් , මුකේශ් , රිවින් , ශිජප්පන් , කියන්නෙ බැංගලූර් වල ගෙදරක් කුලියට අරන් ඉන්න කොල්ලො 7 දෙනෙක් , ආතල් එකේ ඉන්න සෙට් එකක් , දවසක් මෙයාලා OUIJA BOARD එකකින් සෙල්ලම් කරන්න පටන්ගන්නවා , හොදට හිටපු සෙට් එකට එතනින් පස්සෙ මොකක් වෙයිද..

විශේෂයෙන්ම මලයාලම් සිනමාව තුළ හොඳ Horror & Comedy  එවා හමුවන්නේ බොහොම කලාතුරකින්…හාස්‍යය පමණක් නොව උපහාසය, දේවත්වය සහ අද්භූත සිදුවීම් පිළිබඳ විශ්වාසයන් සියල්ලම එකට කැටිවෙච්ච, ජීවිතයේ අවුල් සහගත තත්වයන් මධ්‍යයේ වූවත්, 2007 වසරේ බැංගලෝරයේ තමන්ගේම ජීවිතයක් ගොඩනඟා ගැනීමට උත්සාහ කරන තරුණයන් හත් දෙනෙකුගේ ජීවිත වටා සිද්ද වුන සත්‍ය සිදුවීමක් පාදක කොට ගෙන නිර්මාණය වුන සෙල්ලමක් ලෙල්ලමක් වෙලා නතර වෙන, හිනා වෙලා බලන්න පුළුවන් ආතල්ම ආතල් Horror කොමඩියක් තමයි මේක , දෙවෙනි කොටසකුත් එයි වගේ …

හැමෝම බලන්න එහෙනම් , ලිපියට කරුණු ටිකක් උදුල් ආශිංසන සහෝදරයගෙ ලිපියකින් ගත්තා, තව හිංදි දෙබස් වලට ඉදුවර නිසල් සහෝදරයයි පූර්ණ ප්‍රබාත සහෝදරයයි උදව් කරා, එයාල හැමෝටම ස්තූතියි ❤️… තවත් උපසිරැසියකින් හම්බවෙමු

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රොෂේන් මලින්ද සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රොෂේන් මලින්ද

July 29, 2022


23
Total Subtitles

18 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි රොෂේන් සොයුර ……….
    ගොඩක්ම ස්තූතියි Team cineru……………….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    No 01 sinhahala subtitle website in Sri Lanka ……..
    Congratulations ………………..!!

  2. මේක එනකන්ම බලන් හිටිය එකක්. ඉක්මනට දුන්නට ස්තූතියි සහෝ ❤️

  3. Thanks for sub

  4. laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට.

  5. Hardcode Video දෙන එකනම් සුපිරිම වැඩක්. ගෙදර සේරම එක්ක TV එකේ බලන්න පුළුවන් සබ් එක්ක. සිංහල සබ් කලාවේ අලුත්ම පිටුවක් cineru.lk ඔබ පෙරලුවා. බොහොම ස්තුතියි.

  6. Supeshala Herath

    dhanna kenek innawanam meken balana heti kiyala denna pls

    • වීඩියෝ පිටපත් කියන තැනින් වීඩියෝ කොපි ඩවුන්ලෝඩ් කරගන්න.

  7. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    සුභ අළුත් අවුරුද්දක් වේවා …..!!

  8. thanks………..

  9. Thanks Lot Malinda

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login