The title of the page
9.1
64
97

Rocketry: The Nambi Effect (2022) Sinhala Subtitles | “රොකට් සිහිනය අභියස” | සිංහල උපසිරැසි සමඟ

(Rocketry: The Nambi Effect (2022) Sinhala Subtitles) (Rocketry The Nambi Effect Sinhala Subtitle) (Rocketry (2022) Sinhala Subtitle) (Rocketry Sinhala Sub)

සුභ දවසක් කියලා කියනවා යාළුවො හැමෝටම…මෙම වසරේ දමිළ සිනමාවේ නිර්මාණය වුනු තවත් පෙරළිකාර චිත්‍රපටයකට උපසිරැසි අරං තමයි අද ආවේ.

මෙම චිත්‍රපටය ඉන්දීය රොකට් විද්‍යාඥයකු වන ” නම්බි නාරායනන් “ මහතාගේ ජීවිත කතාව වටා දිව යනවා… පැය  2  විනාඩි 37 ක  කාලරාමුවකට කොටු වෙලා බලන්න පුළුවන් සත්‍යය කතාවක් තමයි මේක. 9.1 ක ඉහළ  IMDB අගයක්  ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය  Drama  / Action / Science fic කාණ්ඩයට අයත් දමිළ  චිත්‍රපටයක්. R. Madhavan , Simran ඇතුළු නළු නිළියන් රැසක් මෙම චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වෙනවා. තව දෙයක් කියන්න මෙහි දමිළ Orginal නිර්මාණය සඳහා දමිළ නළු සූර්යා සිවකුමාර් අරාධිත විශේෂ රංගනයෙන් දායක වන අතර.. මෙහි හින්දි Dubbing චිත්‍රපටය සඳහා ශාරුක් ඛාන් ආරාධිත විශේෂ රංගනයෙන් දායක වෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේද R. Madhavan විසින්.සූර්යා හා ශාරුක් ඛාන් ගේ ආරාධිත රංගනය තව දෙයක්..

අනිවාර්යයෙන්ම කියන්න ඕන මාදවන් මෙවර මේ චිත්‍රපටය සඳහා ඔහුගේ වේශ නිරූපණය තුළ නම්බි සර් ගේ ස්වරූපය ලබා ගැනීමට සෑහෙන්න ලොකු කැප කිරීමක් කරලා තියෙනවා. සූර්යා හා ශාරුක්ට දෙන්නව ඇත්තටම අඳුර ගන්න අපහසු වුනා කියලා කියනවා..නම්බි නාරායනන් මහතා හා මාදවන් දෙදෙනා..


කතාව ගැන කිව්වොත් නම්බි නාරායනන් කියන්නේ ලොකේ වැඩ්ඩොන්ගෙන් වසන් වෙලා තියෙන රටක් වෙන අපේ සහෝදර ඉන්දීයාවෙ රොකට් විද්‍යාඥයන් අතර රියල් වැඩ්ඩෙක්. මේ වැඩ්ඩාගෙ ආසාවක් තියෙනවා ඉන්දීයාව රොකට් තාක්ෂණයෙන් ලෝකයේ ප්‍රමුඛ තැනකට අරං එන්න. ඉතිං මේ හීනේ එසේ මෙසේ හීනයක් නෙවෙයි. මේ ⁣රොකට් 🚀  හීනේ ඇත්තටම මොනවගේද….? මේ හීනේ ලොකු ජයග්‍රහනයක්ද…? මේ හීනේ ලෝකේ වෙනස් කරාද…? ඇත්තටම මේ හීනෙට මොකද වුනේ…? ඒක දැන ගන්න නම් ඔයාලටත් මේ රොකට් 🚀  හීනෙ අභියස ඉඳන් මේක අනිවාර්යයෙන්ම නරඹන්න වෙනවා…. ★ ( SK )

යලි උපසිරැසියකින් හමුවෙන තෙක් අදට සමුගන්නවා සියළුදෙනාට සුභ දවසක්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශේන් කෙවින් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශේන් කෙවින්

April 16, 2022


41
Total Subtitles

14 comments

  1. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.

  2. Pattaaaaaaaaaaaaaaaaaaaaa

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    බුදු සරණයි – දෙවි පිහිටයි……..

  4. ඉන්දියාව දන්නවනං අපේ චීචියා ගැනත් ෆිල්ම් එකක් කරයි.

  5. Video pitapatha nadda saho

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Request :
    Luck (2022)
    Thirteen Lives (2022)
    The Sandman (TV Series 2022)

  7. Thank you cineru godak kal balagena hitiya mekata sub eka denakm

  8. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

  9. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  10. today’s webtoon kdrama eke sub dennakoo ❤❤❤

  11. hindi sub eka nadda

  12. සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login