The title of the page
Prakashan Parakkatte (2022) Sinhala Subtitles
Prakashan Parakkatte (2022) Sinhala Subtitles
5.4
83

Prakashan Parakkatte (2022) Sinhala Subtitles | “රස්තියාදු ගහන ප්‍රකාශ” | සිංහල උපසිරැසි සමඟ

(Prakashan Parakkatte (2022) Sinhala Subtitles) (Prakashan Parakkatte (2022) Sinhala Sub)

සුබ දවසක් වේවා..! අදත් මේ අරන් එන්නෙ අලුත් මලයාලම් ෆිල්ම් එකක් , කාර්‍යබහුලත්වයත් එක්ක හුග දෙනෙක් ඉල්ලීම් කරලා තිබුනත් ෆිල්ම් එක ඇවිත් සතියක් යනකන් උපසිරැසිය ලබාදීමට නොහැකි වීම ගැන කනගාටුයි..

ඉතින් Comedy Drama Family කාණ්ඩයන්ට අයත් IMDb 6.6/10 ක අගයක් ගන්න සමත් උන මේ ලස්සන චිත්‍රපටියට ප්‍රධාන වශයෙන් Dileesh Pothan , Mathew Thomas , Dhyan Sreenivasan , Aju Varghese , Saiju Kurup , Govind v. Pai , ඇතුලු මලයාලම් සිනමාවෙ නිතර දකින නලු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා..කතාව ලියලා තියෙන්නෙත් Dhyan Sreenivasan වීමත් විශේෂත්වයක්..

කතාව පැත්තට ගියොත් ප්‍රකාශන් කියන්නෙ ගමේ කඩයක් කරන් ඉන්න මනුස්සයෙක්..එයාගෙ නෝනයි දරුවො දෙන්නයි එක්ක තමයි මෙයා ජීවත් වෙන්නෙ , ලොකු පුතා දාසන් ප්‍රකාශන්..ස්කෝලෙ යනවා කියලා ගෙදරින් ගිහින් එයාගෙ යාලුවා අන්වර් එක්ක රස්තියාදු ගහන එක තමයි මෙයාගෙ වැඩේ. දවසක් බස් එකේදි මෙයා කෙල්ලෙක් දකිනවා..එතනින් පස්සෙ පරණ ප්‍රකාශන්වනම් හොයාගන්න ලැබෙන්නෑ… මලයාලම් රහ තියෙන ලස්සන කතාවක්, හිනාවෙවී බලන්න පුලුවන්, කතාවෙ ඉස්සරහට මොකක් වෙයිද..එහෙනම් බලන්නකෝ..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රොෂේන් මලින්ද සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රොෂේන් මලින්ද

July 29, 2022


23
Total Subtitles

21 comments

  1. Ott release una dawase idn balan hitiya. THANKS BRO

  2. නාරා
    Cineru Family Member

    ඒ ඉල්ලීමත් දුන්නා 😂❤

  3. ᵗⁿˣ ᵇᵒˢᵃ 🤍

  4. තෑම්ක්ස් අනේ ඒ ඉල්ලීමත් ඉෂ්ට කරා.. බුදු සරණයි ….

  5. Hamooma illapu ekak neh 🙂

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    බුදු සරණයි – දෙවි පිහිටයි……..

  7. maleesha dilshan

    sandman sub ekath ona

  8. Thnxxxxxx mcn….. Godse 2022 mekath sub dennako…..

  9. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜 වැඩිවේවා…✌

  10. බලාගෙන හිටපු film එකක් ❤️
    ජය වේවා!

  11. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login