The title of the page
Riley's First Date 2015 Sinhala Sub
Riley's First Date 2015 Sinhala Sub
80

Riley’s First Date? (2015) Sinhala Subtitles |රයිලි පෙම් හමුවකට| සිංහල උපසිරැසි සමඟ

(Riley’s First Date? (2015) Sinhala Sub) කොහොමද ඉතින් ඔයාලට අද මම අරන් ආවෙ පොඩි ෆිල්ම් එකක්.හැමෝටම මතකනෙ Inside Out ඇනිමේශන් ෆිල්ම් එක.

හොදයි Riley’s first date කියන්නෙ 2015 වසරෙදි ආපු ෆිල්ම් එකක්.මේකත් අයිති වෙන්නෙ Inside out ඇනිමේශන් ෆිල්ම් එකටමයි.මේකෙ වෙන්නෙ රයිලිගෙ ස්කෝලෙ කොල්ලෙක් රයිලි එක්ක ස්කේටින් කරන්න යන්න රයිලිගෙ ගෙදරට එනවා.රයිලිගෙ අම්මයි තාත්තයි හිතනවා රයිලි පෙම් හමුවකට යනවා කියලා මේ කොල්ලා එක්ක.Inside Out ෆිල්ම් එක මතකනෙ ඔයාලට පට්ටම ලස්සනයි.මේකෙ දෙවෙනි එකක් තාම නැති හින්ද මේක තමා බලන්න වෙන්නෙ.

Amy Poehler ජෝයි
Phyllis Smith සෑඩ්නස්
Bill Hader ෆියර්
Lewis Black ඇන්ගර්
Mindy Kaling ඩිස්ගස්ට්

විදියට හඩකැවීමෙන් දායක වනවා.වැඩිය කියන්න දෙයක් නම් නෑ inside out ෆිල්ම් එකට ආස අය මේකට අනිවා කැමතිවෙයි.අපේ සමිත රමේෂ් අයියවත්, අංජුල උමේෂ් අයියවත්,අශේන් මදුරංග අයියවත් ආදරෙන් මතක් කරනවා.එහෙනම් ෆිල්ම් එක බලන්න හැමෝටම සුබ දවසක් මං ගියා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
G.W.දේශාන් ආදිත්‍ය සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
G.W.දේශාන් ආදිත්‍ය

August 28, 2020


37
Total Subtitles

5 comments

  1. Ishirajanith
    Top Fan ⭐⭐⭐

    Supiri Ela Sub ekata thanks bro

  2. G.W.Deshan Adithya

    තෑන්ක්ස් ජනිත් අයියෙ 😘😘😘😘

  3. ☑️දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    කෝ මේ දේශාන්, සද්දයක්වත් නෑ. සුපිරි හොඳේ. ඇනිමේශන් කොල්ලෙක් සෙට් උනා කියන්නේ ඉතින් සුපිරි තමයි

  4. G.W.Deshan Adithya

    ආ දර්ශන අයියා කොහොමෙයි ඉතින් කාමරේ අස් කලා බන් ඔක්කොම සත්තු මේක ඇතුලෙ 😂😂

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login