The title of the page
RGV Thriller (2020) Sinhala Sub
RGV Thriller (2020) Sinhala Sub
3.5

RGV Thriller (2020) Sinhala Subtitles | “කාමය නිසා විනාශ උන ජීවිතේ ” | සිංහල උපසිරැසි සමඟ

(RGV Thriller (2020) Sinhala Sub) සුභ දවසක් වේවා හැමෝටම ඔන්න ඉතිං සැහෙන කාලෙකට පස්සේ ආවා සිංහල උපසිරැසික් අරගෙන , කහනවනේ ඉතිං නිකං ඉන්නම බෑනේ , 🙆🙆

           2020 අගෝස්තු මස 14 වෙනිදා නිකුත් වූ මෙය තෙලිගු චිත්‍රපටයක් වේ…..රාම් ගෝපාල් වර්මා විසින් අධ්‍යක්ෂනය කරන මෙය විනාඩි 24 ක Thriller කාණ්ඩයට අයත් කතාවකි……

     කතාව ගැන කියනවා නම් මෙහෙමයි…….

ආදරේ කරන ජෝඩුවක් යම් කිසි ගමනක් ගිහිල්ලා තම ප්‍රේමවන්තියව ගෙදරට ඇරලවන්න එන තැනින් තමා මේ කතාව පටන් ගන්නේ , ඉතිං කෙල්කගෙ ගෙදර කවුරුත් නැති නිසා කොල්ලා කෙල්ල එක්ක ගේ ඇතුලටම එන්න හදනවා නමුත් කෙල්ල මේකට කැමති නෑ යන්නම කිව්වත් කොහොම හරි ගේ ඇතුලටම එනවා මේ එන්නේ කාමයට තියෙන ආශාව නිසා , ඉතිං කොහොමින් කොහොම හරි ගේ ඇතුලට ඇවිල්ලා යම්කිසි සිද්දි කීපයක්ම වෙනවා ඉන් අනතුරුව දෙන්නා ගේ ඇතුලේ ඉන්නකොට අභිරහස් පුද්ගලයෙක් ඇවිල්ලා ගෙදර දොරට තට්ටු කරනවා , ඒ මිනිහා අහන්නේ සූෂ්මා ඉන්නවද කියලා එහෙම කිසිම කෙනෙක් නෑ කිව්වාම , දිගින් දිගටම ඒක අහලා තමන්ගෙ ප්‍රේමවන්තයා නිවසින් පිට උනාට පසු අර මිනිහා ආයෙ ඇවිල්ලා අහනවා මේහා ඉන්නවද කියලා ? මේහා කියන්නෙ කෙල්ලගෙ නම , ඉතිං මේකෙන් පස්සේ කෙල්ල බය වෙනවා ,

මීට වඩා නම් කියන්නෙ නෑ මොකද විනාඩි 24 ක් මෙහෙම කියලා දාලා කතාව ස්පොයිල් කරන්න ඕනේ නෑනේ………..

ඉතිං අවසානය අපිට හිතාගන්න බැරි දෙයක් වෙන්නේ ……….

එහෙනම් තවත් උපසිරැසියක් සමඟ හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා ………..

හැමෝටම බුදු සරණයි  ……..❤️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් මදුරංග ( චූටියා )

August 17, 2019


133
Total Subtitles

3 comments

  1. Aruna Darshana
    Cineru Family Member

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  3. ෆිලුම ඩවුන්ලෝඩ් කරන්න බෑනේ..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login