The title of the page
Revenge of Others (2022) E10 Sinhala Subtitles
Revenge of Others (2022) E10 Sinhala Subtitles
9
98

Revenge of Others (2022) E10 Sinhala Subtitles | “අප්‍රේල් 22” | සිංහල උපසිරැසි සමඟ

REVENGE OF OTHERS : 3rd PERSON REVENGE (අප්‍රේල් 22)

හැමෝටම සුබ දවසක් !!!

             ඔන්න ඉතින් මගේ 50වෙනි උපසිරැසි ගැන්වීම ලෙස Revenge Of Others කොරියානු කතා මාලාවේ දහවෙනි කොටස අරගෙන ආවා. ඉතින් මට උපසිරැස ගැන්වීම අවස්ථාවක් ලබා දුන් සිනෙරූ පවුලේ ඇඩ්මින් ඇතුළු පවුලේ අනිත් සාමාජිකයන් සියලු දෙනාට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මට කමෙන්ට් කරපු මගේ හැමෝටම ස්තූතියි වන්ත වෙනවා. ඉතින් ඉදිරියටත් උපසිරැසි ඔයාලාට ගෙන එන්න අරමුණින්,

 මම අද කොටස පිළිබඳව විස්තරයක් දෙන්නම්,

Korean language – 3인칭 복수 (3inching Bogsu)

Genre – Thriller / High school

IMDb – 8.4/10

Original Network – Disney+ 

Release date – November 9, 2022 – December 14, 2022 

No. of Episodes – 12

තවද මේ drama එක…

  • Written by – Lee Hee-myung
  • Directed byKim Yoo-jin 
  • Producers – Han Jeong-hwan, Yoon-seon 

නළු / නිළියන් ලෙස,

  • Park Solomon as Lomon – ජි සුහියොන් ලෙසත්,
  • Shin Ye-eun – ඔක් චන් මි ලෙසත්,
  • Kang Yeol – ඔක් චන්කියු නැත්නම් පාක් වොන්සොක් ලෙසත්,
  • Seo ji-hoon – ජේ බම් ලෙසත්, 
  • Lee Soo-min – කුක් හියුන්ග් ලෙසත්,
  • Jin Ho-eun – සා ජන්ග් කියුන්ග් ලෙසත්,
  • Chase Sang-woo – කි ඔසුං ලෙසත්,
  • Wooyeon – හොං ආජුන්ග් ලෙසත්,
  • Yi-seok Kang – කන්ග් සේ ජින් ලෙසත්,
  • Kim Joo-ryeong – ජින් සො ජෙං රහස් පරීක්ෂක තුමිය ලෙසත් රංඟනයෙන් දායක වෙනවා.

කතාව පැත්තට යමු…

සා ජුන්ග්යොංගේ කැම්පේන් කාර් එකට වීරයා පැමිණ පහර දෙන අතර වාරයේ ගි ඔසුං එතනට පැමිණ වීරයාගේ වෙස්මුහුණ ගලවනවා. සා ජුන්ග්යොං සහ ගි ඔසුං බලාපොරොත්තු වන්නේ ඒ ජි සුහියොන් කියාය. නමුත් ඒ සක් ජේ බම් බව දකින ඔවුන් දෙදෙනා පුදුමයට පත් වෙනවා. එතනින් පසු පොලිසිය එතන වටලන අතර එහිදී සා ජුන්ග්යොං සහ ඔහුගේ මස්සිනා මෙන්ම ඔහුගේ මිතුරා, ගි ඔසුං හා සක් ජේබම් අත්තඩංගුවට පත් වෙනවා.

මේ නිසා තමන්ගේ සැලැස්ම විනාශ කරපු සක් ජේබම්ගෙන් ගි ඔසුං පැමිණ ජි සුහියොන්ගේ පැත්ත ගත්තේ ඇයි දැයි විමසනවා. ඒ කතා බහ අතර වාරයේදී ගි ඔසුං සක් ජේබම්ට එක් ඉඟියක් ලබා දෙනවා. එනම් ජේ බම් සියදිවි හානි කරගත්තේ අශ්වරෝක මධ්‍යස්ථානයේ සිට නොව ඒ අසල සක් ජේබම්ගේ පවුලේ සමාගම් ගොඩනැගිල්ලක සිටය කියා.

මේ අතරේ ඔක් චන්මිට තවත් සැකයක් මතු වෙනවා. එනම් ඇයගේ අයියා වන පාක් වොන්සොක් ප්‍රේම සබඳතාවයක් පැවැත් වූයේ පිරිමි කෙනෙක් සමඟ ද කියා. ඉතින් පාක් වොන්සොක්ගේ නඩුවෙක් ලෙස සැකකරුවෙක් මෙන්ම සාක්ෂිකරුවෙක්ව සිටි ගි ඔසුංගෙන් මේ ගැන විමසීමට සක් ජේබම් ගෙන් උදව් ලබා ගන්නවා.

ඉතින් ඒ කතා බහ අතරතුරදී එළියට එන රහස් මොනවද?

එහෙනම් අපි එකලොස් වෙනි කොටසෙන් හමුවෙමු !!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දැහැමි ධර්මමාලි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දැහැමි ධර්මමාලි

September 27, 2021


106
Total Subtitles

5 comments

  1. Thank You For Sub
    Episode 11, 12th ඉක්මනට දෙන්නකෝ..

  2. Thanks..
    Plz ikmanata Episode 11, 12 dannako

  3. 11 12 dennko ikmanata

  4. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

  5. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login