The title of the page
8.1
94
86

Resident Alien (2022) S02E08 [END] Sinhala Subtitles | “පිටසක්වලයින්ගේ සාදය” | සිංහල උපසිරැසි සමඟ

(Resident Alien (2022) S02E08 Sinhala Subtitles) (Resident Alien S02 Sinhala Subtitles) (Resident Alien  Sinhala Subtitles)

Resident Alien පලවෙනි කථාංගයත් එක්ක එකතු වෙලා හිටපු සියලුම දෙනාට ස්තූතියි කියනවා. මම අද ඔයාලට ගෙනාවේ Resident Alien දෙවනි කථාංගය. පලවෙනි සීසන් එකේ වගේම කුතුහලය ඒ කොමඩි ටික ඒ වගේම තියනවා.

මේක ගැන කෙටියෙන් කිව්වොත් ආපහු හැරිට පෘතුවියට එන්න සිද්ද වෙනවා. ඊටපස්සේ එයා හදන පිටසක්වල උපකරනයකට අහම්බෙන් තවත් පිටසවලයෙක් ලගම ඉන්නවා කියලා අහුවෙනවා.. ඒ පිටසක්වලයා කව්ද ඒ පිටසක්වලයා මොනා කරන්නද පෘතුවියට ආවේ ඒක තමා හැරි හොයන්නේ.

දෙවනි කථාංගයේ කොටස් අටක් තියනවා. ඔයාලා පලවෙනි කථාංගය බැලුවේ නැත්තං අපේ වෙබ් සයිට් එකෙන් උපසිරැසිත් එක්කම අරගෙන බලන්න කියලා ඉල්ලා සිටිනවා..

මේ වගේ තවත් අලුත් උපසිරැසියකින් හමුවෙමු.

(Resident Alien S2 Sinhala Subtitles)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
වෝෂිත තිලෝක්‍ය සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
වෝෂිත තිලෝක්‍ය

October 7, 2021


38
Total Subtitles

8 comments

  1. thank u saho .heartstopper tv series ekta sub dena pulwanda

  2. නව වෙනි එපිසෝඩ් එකත් ආවා අද ඒකටත් සබ් දෙනවද

  3. අනිත් එපිසෝඩ් දෙකට සබ් දෙන්නැද්ද

  4. episode 9,10 awilla tiyenne

  5. Meke ithuru tikata sub dennako

  6. Chamith Sanjaya

    ඉතුරු ටිකෙත් subtitles දෙන්නකෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login