The title of the page
Regina Sinhala Subtitle
Regina Sinhala Subtitle
6.5
54

Regina (2023) Sinhala Subtitles | කෙල්ලෙක්ගේ තනි දඩයම | සිංහල උපසිරැසි සමඟ

හැමෝටම ආයුබෝවේවා එහෙනන් ….

ඔන්න එහෙනන් අද මම ආවෙ මේ සතියේ ආපු තවත් දමිළ චිත්‍රපටයකට උපසිරැසියක් අරගෙනයි මේක නමින් ** රෙජීනා ** මේක මේ වෙද්ද 6 / 10 imdb අගයක් අරන් තියෙනවා මේක අධ්‍යක්ෂණය කරලා තීන්නෙ Domin D”Silva තව දෙයක් තියෙනවා මේකේ Music Producer දීලා තියෙනවා වකුගඩු ඇබරෙන සුපිරි ට්‍රැක් එකක් ඒකත් අහන්නම ලැබෙයි මේක බලද්දි…..

අපිට මේ චිත්‍රපටයෙන් කාලෙකට පස්සෙ සුනයිනාව දකින්න ලැබෙනවා ඇය තමයි මේ ෆිල්ම් එකේ කතා නායිකාව එයා නමින්
* රෙජීනා*

මේක බලද්දි මට මතක් වෙන ෆිල්ම් එකක් තියෙනවා…
** Kaanchi 2014

අපේ ෆිල්ම් එකේ කතාව පොඩ්ඩක් හඳුන්වන්නම්….

ඔව් මේකත් ( Kaanchi ) ඒ වගේ කතාවක් තමයි සැමියාගේ හදීසි අබිරහස් වියෝවෙන් කම්පාවෙච්ච කෙල්ලෙක්ගේ තනි දඩයමක් මේ ෆිල්ම් එකත් කතාවනම් කියන්නෙ සුපිරි Thriller ෆිල්ම් එකක් නිසා අනිවාරෙන් හුස්මට පැයයි විනාඩි 45ක් බලන්න පුලුවන් සුපිරි ෆිලුමක් ……

තවත් උපසිරැසියකින් හම්බෙමු ඒනම් බුදු සරණයි .

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිතුම් දිල්මිත් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිතුම් දිල්මිත්

October 7, 2022


13
Total Subtitles

11 comments

  1. Thank u subtitles akata ❤🔥❤🔥

  2. Kasun Widusha
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරසියට

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සිතුම් ………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      Sympathy for the Devil (2023)

  4. Takkar 2023 ekatath sub danna

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Sympathy for the Devil (2023)

  6. savi pallavi ge ” KALI ” film ek dennko

  7. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  8. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  9. sub ekata thanks machan, film ekanam melo rahak na matanam, anith ayata kohomada dan na. sub karaddi poddak balala dapn aparade ubalage time eka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login