Insidious: The Red Door Sinhala Subtitle
Insidious: The Red Door Sinhala Subtitle
6
38
80

Insidious: The Red Door (2023) Sinhala Subtitles | “යක්ෂයාගේ දොරටුව” | සිංහල උපසිරැසි සමඟ

(Insidious: The Red Door (2023) Sinhala Subtitles) (Insidious: The Red Door (2023) Sinhala Subtitle) (Insidious: The Red Door (2023) Sinhala Sub) (Insidious: The Red Door Sinhala Subtitle) (Insidious 5 Sinhala Subtitle) (Insidious Sinhala Subtitle)

හායි කොහොමද… කාලෙකින් ඔයාලට මං අරන් ආවේ අද අලුතින්ම නිකුත්වුණ හොරර් ෆිල්ම් එකක්. ඒ තමයි Insidious සෙට් එකේ අලුත්ම එක.

How To Watch Insidious Movies in Order

Insidious කියන්නේ Leigh Whannell සහ James Wan මූලිකව නිර්මාණය වුණ හොරර් කැටගරියේ ෆිල්ම් ෆ්‍රැන්චයිස් එකක්.මේ සීරිස් එකට ෆිල්ම් 5ක් ඇතුළත් වෙනවා. නම් වශයෙන් කීවොත් Insidious, Chapter 2, Chapter 3, The Last Key, and The Red Door.

Insidious: The Red Door - film 2023 - AlloCiné

එතකොට Insidious:The Red Door කියන්නේ අද මං අරගෙන ආව අලුත්ම ෆිල්ම් එක.

ඩොලර් මිලියන 42.5ක් වගේ කුඩා බජට් එකකින් මේ වෙනකොට ඩොලර් මිලියන 700කට අධික ආදායමක් ලබාගන්න මේ ෆිල්ම් සෙට් එක සමත් වෙලා තියනවා. ඒවගේම සීරිස් එකේ වැඩිම ආදායමක් ඉපැයු චිත්‍රපටිය බවට මේ වෙනකොට  Insidious:The Red Door පත්වෙලා තියෙනවා. ඒ ඩොලර් මිලියන 174.4ක් උපයලා.

මේක හොරර් මූවි එකක් නිසා කතාව කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ..මොකද එතකොට ෆිල්ම් එකේ රසයට බදාවක් වෙන්න පුලුවන්නේ… ඉතින් ඔයාලම ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරන් බලන්නකෝ.

සබ් එක වගේම ෆිල්ම් ලින්ක් එකත් පහල ඇති. ඊට අමතරව සබ් එක ඇඩ් කරපු HC විඩියෝ කොපිය වගේම ඔන්ලයින් බලන්නත් දැන් අවස්ථාව තියනවා ඔයාලට.

එහෙනම් ආයෙත් අලුත් සබ් එකකින් හමුවෙමු…

ඔයාලට ජය..

…උපසිරසිකරණයේ නවමු රැල්ල සිනෙරු…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |7924|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


73
Total Subtitles

9 comments

  1. thanks for the sub

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සුපුන් සොයුර ………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Sympathy for the Devil (2023)

  3. හොදටම ලෙඩ වෙලා ඉන්න ටයිම් එකේ . බලන්ම හිදපු ෆිලුමක් දුන්නට තෑම්ස්ක්…

  4. Roshan Wickramasinghe

    Thanks for the sub brothers . ❤️ And btw දැන් ෆිල්ම්ස් ඩවුන්ලෝඩ් දෙන්නෙ නැත්තෙ ඇයි . ?

    • Anjula Umesh
      Cineru Family Member

      වීඩියෝ කොපි,HC වීඩියෝ කොපි, ඔඔන්ලයින් බලන්න, ඔප්ෂන් තුනම දෙනවා..🥲🙉..ඔයා VPN ඔන් කරගෙන වෙන්න ඇති සයිට් එකට එන්නේ..

  5. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  6. පුලුවන්නම් twisted meatel tv series එවකටත් සබ් දෙන්න

  7. බොහොම ස්තුතියි සහෝදරයා. ඉක්මනින්ම sub එක දෙනවට. ❤️❤️❤️

  8. Thanks for the sub!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *