The title of the page
Rebel Moon (2023) Sinhala Subtitles
Rebel Moon (2023) Sinhala Subtitles
5.8
23
79

Rebel Moon (2023) Sinhala Subtitles | “යුද්ධයට උපන් දරුවෙක්” | සිංහල උපසිරැසි සමඟ

(Rebel Moon (2023) Sinhala Subtitles ) (Rebel Moon (2023) Sinhala Sub) (Rebel Moon Sinhala Subtitles) (Rebel Moon Sinhala Subs)

ආයුබෝවන් යාළුවනේ,තවත් අලුත්ම සබ් එකක් අරගෙන ඔයාල ව හම්බවෙන්න මම ආවා ඔන්න. ඉතිං සමිත අයියටත් මේ ගමන්ම ස්තූති කරනවා මට මේ සබ් එක වෙන් කරල දුන්නට අහපු ගමන්ම. ඉතිං අද මම ඔයාලට සබ් එක අරගෙන ආවේ හොලිවුඩ් ෆිල්ම් බලන ගොඩක් අය දන්න Zack Snyder ගෙ අලුත්ම ෆිල්ම් එක වෙන Rebel moon ෆිල්ම් එකට.ඉතිං ෆිල්ම් එක තියටර් වලට රිලීස් වුනේ දෙසැම්බර් 15 වෙනිදා ඊට හරියට සතියකට පස්සේ නැත්තම් දෙසැම්බර් 22 නෙට්ෆ්ලික්ස් හරහා මේ චිත්‍රපටය නිකුත් වුනා.

ඉතිං මේ චිත්‍රපටය නම් වෙන්නෙ Rebel Moon:Part 1:A child of fire කියන නමින්.මේකෙ දෙවෙනි කොටස ඉස්සරහට Rebel Moon:Part 2:The Sacargiver විදිහට 2024 අප්‍රේල් 19 නිකුත් වෙන්න නියමිතයි කියලත් සදහන් වෙනවා.දැනට මේ ෆිල්ම් එක IMDB අගය 5.8/10 ලෙස සදහන් වෙලා තියනවා.සමහරක් අයට අනුව නම් මේ චිත්‍රපටයෙන් මීටවඩා දෙයක් බලාපොරොත්තු වෙලා තියනවා.ඉතිං මට නම් කියන්න තියෙන්නෙ සාමාන්‍ය  විදිහට බලන්න පුලුවන් War/Action ටයිප් එකේ ෆිල්ම් එකක් කියල මේක.

ඉතිං ෆිල්ම් එකේ කතාව නම් අමුතුවෙන් කියන්න ඕන නෑ කියලයි හිතන්නෙ මොකද චිත්‍රපටය පුරාවට කතාව ගැන ලොකු විස්තරයක් දිගහැරෙනවා ඔයාලම බලාගන්න කෝ.මොකද මේ චිත්‍රපටය නම් Action Based  වලට වඩා ටිකක් Story Based වලට බරයි වගේ මට නම් දැනුනේ.ඉතිං දෙවෙනි චිත්‍රපටයෙන් මීට වඩා Action ටිකක් බලාගන්න පුලුවන් වේවි.කොහොමහරි ෆිල්ම් එක රසවිදින්න පුලුවන් මට්ටමේ තියනව ඉතිං. ඉතිං අදට එච්චරයි මම කියන්න බලාපොරොත්තු වෙන්නෙ.ඉතිං කතාව රසවිදලා අමතක නොකර සබ් එක කොහොමද,කතාව කොහොමද කියල කොමෙන්ටුවකුත් දාන්න. ඔයාල සියලු දෙනාටම ජය!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සඳමින් හර්ෂණ (සඳා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සඳමින් හර්ෂණ (සඳා)

May 11, 2021


77
Total Subtitles

12 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සඳා ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Ammo..ada ape kollo kello set eka
    apata Christmas gifts godak genella……..

    “Mery Christmas to everyone”…………..!!

  2. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  3. Thank you so much 👍..
    No words to tell.
    Waited so many days until you guys release the subtitles.

  4. Thanks you -.-.

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    The Hunger Games: The Ballad of Songbirds & Snakes (2023)

    Thawama me film ekata sub dunne nahene……………?
    Honda english films godakma thiyenawane sub nethuwa..

  6. thanks………….

  7. Thanks brother ❤️

  8. සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!

  9. Thamisha
    Cineru_users

    Meke web rip eka kohend download karaganna one api

    • මේ සයිට් එකෙන්ම ගන්න පුලුවන්..වීඩියෝ කොපි දීලා තියෙන්නේ..

  10. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  11. Part 2 eka kavadatada denne

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login