The title of the page
Mission Raniganj (2023) Sinhala Subtitles
Mission Raniganj (2023) Sinhala Subtitles
7.3
29
92

Mission Raniganj (2023) Sinhala Subtitles | රානිගන්ජ් මෙහෙයුම | සිංහල උපසිරැසි සමඟ

(Mission Raniganj (2023) Sinhala Subtitles) (Mission Raniganj (2023) Sinhala Sub) (Mission Raniganj Sinhala Subtitles) (Mission Raniganj Sinhala Sub)

හැමෝටම සුබ දවසක්…

ඉන්දියාවේ සිටි වීරයෙක්ගේ දැවැන්ත මෙහෙයුමක් මත පදනම්ව නිර්මාණ වූ ෆිල්ම් එකක සිංහල උපසිරැසි අරගෙන ආවා. නමින් Mission Raniganj. ඉතින් මේ ෆිල්ම් එක

IMDb – 7.3/10

Release date – October 6, 2023

Running Time – 134 minutes 

තවද මෙම ෆිල්ම් එක

  • Directed by – Tinu Suresh Desai
  • Produced by – Vashu Bhagnani, Deepshikha Deshmukh, Jackky Bhagnani, Ajay                     Kapoor
  • Story by – Deepak Kingrani, Poonam Gill 

මෙහි නළු/නිළියන් ලෙස (Cast)

  • Akshay Kumar – ජස්වන්ත් සිං ගිල් ලෙසත්,
  • Parineeti Chopra – නිර්දෝෂ් ලෙසත්,
  • Kumud Mishra – උජ්වාල් ලෙසත්,
  • Pavan Malhotra – බින්දල් ලෙසත්
  • Rajesh Sharma – ගෝවර්ධන් මහත්තයා ලෙසත්,
  • Ravi Kishan – බෝලා ලෙසත්,
  • Varun Badola – ශාලිග්‍රාම් ලෙසත් රංඟනයෙන් දායක වෙනවා.

කතාව ගැන කෙටියෙන්…

1983 දී රානිගන්ජ් ප්‍රදේශයේ “කෝල් ඉන්දියා” සමාගම යටත් අයත් එක් පතලක මධ්‍යම රාත්‍රියේ පසු රෑ වරුව වැඩ කිරීම සඳහා බෝලා, පාශු, බාකේලාල්, ශාලිග්‍රාම් සහ බෙහේරා ඇතුළු එක් කණ්ඩායමක් පතල තුළට යනවා. මේ අතරතුරදි නව පතල් කොටසක් විවෘත කිරීම සඳහා පිපිරීමක් සිදු කරනවා. ඒ අවස්ථාවේදී එම පතල ආසන්යේ තිබී චාස්නාලා නම් ජල රැදි තිබු කොටස විනාශ වී පත්ල තුළට කාන්දු වෙනවා. මේ හදිසි අනතුර පතල තුළ වෙනත් කොටස් වල සිටි මිනිස්සුන්ට ආරංචි වූවත් පාශුගේ කණ්ඩායමේ අයට පරක්කු වී මේ නිවේදනය ලැබෙනවා. ඒ දුරකථන අංශය ළඟ සිටි බෙහේරා නම් කෙනාට ඇසීමේ යම් කිසි දුර්වල කම නිසාය.

                 මේ නිසා ඔවුන් පතලේ කොටු වෙනවා. ඉතින් මේ කණ්ඩායම බේරා ගැනීමට ජස්වන්ත් සිං ගිල් නම් කෙනෙක් ඊට මැදිහත් වෙනවා.

ඉතින් මේ පතල්කරුවන් බේරා ගැනීමට ඔහු යොදන උපක්‍රම මොනවද?

එහෙනම් අපි තවත් ලස්සන හින්දි ෆිල්ම් එකක උපසිරැසියකින් හමු වෙමු….!!! 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දැහැමි ධර්මමාලි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දැහැමි ධර්මමාලි

September 27, 2021


106
Total Subtitles

11 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි දැහැමි සොයුරිය ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. සුපිරි thank u subtitles akata

  3. Sudeera රාජපක්ෂ

    Night has com dennko

  4. Hi Cineru Team
    We can’t download the file via GDrive Link, the given link is a private one.

  5. meke film eka download karanna baida

  6. Kasun Widusha
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරසියට

  7. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට

  8. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  9. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login