Razor (2026) Sinhala Subtitles
Razor (2026) Sinhala Subtitles
5.8

Razor (2026) Sinhala Subtitles | “ ප්‍රේහෙලිකාව ” | සිංහල උපසිරැසි සමඟ

(Razor (2026) Sinhala Subtitles) (Razor (2026) Sinhala Subtitle) (Razor (2026) Sinhala Sub)

රේසර් චිත්‍රපටය බාබු විසින් අධ්‍යක්ෂණය කරන ලද සහ සුරේෂ් ප්‍රොඩක්ෂන්ස් විසින් නිෂ්පාදනය කර තිබෙනවා.

මේ කතාව පටන් ගන්නේ CM වෙන්න කොහොමහරි වෙහෙස මහන්සි වෙන කණගරාජ්ගෙන්.කණගරාජ් තමන්ට CM වෙන්න කරන්න පුලුවන් හැම මැර වැඩක්ම කරනවා.ඒ වගේම දැනට ඉන්න CM ට තනතුරෙන් ඉවත් වෙන්න බල කරනවා. CM ඉවත් වෙන්න අකමැති වෙන නිසා ඔහුව ඝාතනය කරනවා.මේ අතරෙදී ඔහු මන්ත්‍රීවරුන් කණගරාජ්ගේ පැත්තට නම්ම ගන්නවා.කණගරාජ් කියන්නේ තමන්ඝාගේ තනතුර වෙනුවෙන් ඝාතන,ස්ත්‍රී දූෂණ කරපු පුදගලයෙක්.

ඝාතනය වුණ CM ගේ ගොවිපලට අසල්වැසි ගොවිපොලේ CCTV පරික්ශා කරන්න ආව විශ්ණු මේ CCTV එක ගලවගන්නවා යාවත්කාලීන කිරීමට.CM ගේ මැරයන් මේ ගැන දැනගන්නවා වගේම විශ්ණුගේ තොරතුරු දැනගෙන විශ්ණුව ඝාතනය කරනවා වගේම මේ සිදුවීමෙන් ඉතුරු වෙන්නේ තේජු විතරයි.

විශ්ණු,ලක්ශ්මී ඒ වගේම දුව තේජු කියන්නේ සතුටින් ජීවත් වෙන පවුලක්.විශ්ණුට නිතරම අවශ්‍ය වෙන්නේ ඔහුගේ දුව දක්ශයෙක් කරන්නයි.ඒ නිසා ඔහු නිතරම ඇයට ප්‍රේහෙලිකා විසදන්න දෙනවා.

විශ්ණුට ලක්ශ්මිට මේ සිදුවිම නිසා ඝාතනය වීමට සිදු වෙනවා.ඒ වගේම මේ ඝාතනයේ ඇසින් දුටු එකම සාක්ශිය තේජු වෙනවා වගේම,CM ගේ ඝාතනයේ විඩියෝව තේජුට හොයාගන්න ප්‍රේහෙලිකාවක් ඉතුරු කරනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දිලීකා සෙව්වන්දි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දිලීකා සෙව්වන්දි

May 17, 2025


53
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login