The title of the page
rajavin parvaiyile 1995 sinhala sub
rajavin parvaiyile 1995 sinhala sub
7.3
92

Rajavin Parvaiyile (1995) Sinhala Subtitles | “ රාජාගේ බැල්මෙන් ” | සිංහල උපසිරැසි සමඟ

(Rajavin Parvaiyile 1995 Sinhala Sub)

ඔන්න කාලෙකින් තවත් පරන ෆිල්ම් එකකට සබක් අරන් ආවා. අපේ දමිළ සිනමා රසිකයින් අජිත් – විජේ කියල මරා ගන්නව නේ. දැන්නම් දෙන්නගේ ගමන් මග වෙනස් හා ඉන්න තත්වය වෙනස් නිස ඉදිරියේදී මේ දෙන්නගේ ෆිලුමක් බලන ලැබෙයිද කියන එකත් සැකයි. ඒ නිසාම මට හිතුනා ඒ දෙන්නා රගපාපු මේ ෆිල්ම් එකට සිංහල සබ් කරන්න,

1995 Janaki Soundar විසින් අධ්‍යක්ෂණය කර Ilaiyaraaja විසින් සංගීතයවත් කරන ලද , romantic drama කියන කැටගරියට අයත් ෆිලුමක්. නමුත් මේ ෆිල්ම් එකනම් දැන් වගේ බොක්ස් ඔෆිස් වාර්තා තියන්න සමත්වුනේ නෑ.

කතාව නම ආදරයයි, රාජා (විජේ) ගමේ කොල්ලෙක්, චන්දෘ (අජිත්) ලැජ්ජාශීලි පොහෝසත් තරුණයෙක්. රාජා හා චන්දෘ කියන්නේ එකම සහෝදරයෝ වගේ. ආදරය ඒ හැගීම ඉස්සෙල්ලම දනෙන්නේ චන්දෘට. ආදරය නිසා චන්දෘව රාජාට අහිමිවෙනවා. ඒ කොහෝමද ? ඉතින් රාජා ගමට එනවා ඒ දී එයාට එයාගේ ආදරය හිමිවෙනවා. නමුත් රාජා ඒ ආදරය බාර ගනීද ?

ඉතින් ෆිලුම බලලම ඉන්නකෝ.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


197
Total Subtitles

7 comments

  1. Shehan Sachintha
    Cineru Family Member

    මරු ආහ්…💚💕

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  3. thanks sub ekata jayawewa…………

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. Thanks පිටර් මචො තව ඕනේ පරන ටැමිල් ආදර කතා

  6. Brother Seetharama kalyana (2019) kannada film eke sinhala sub denna ikmanatama
    Uncut dual audio Hin – Kann ekta

  7. thank s’ bro sinhala sube ekata vijeyge සිවකාසි | Sivakasi (2005) film ekatath sinhala sube dannako eka maru jayawewa.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login