The title of the page
Queen of Tears (2024) E16 Sinhala Subtitles
Queen of Tears (2024) E16 Sinhala Subtitles
8

Queen of Tears (2024) E16 [END] Sinhala Subtitles | “අපරාධ කළ අයට නිසි දඬුවම්” | සිංහල උපසිරැසි සමඟ

(Queen of Tears (2024) Sinhala Subtitles)  (Queen of Tears (2024) Sinhala Sub) (Queen of Tears (2024) E02 Sinhala Subtitles) (Queen of Tears Sinhala Subtitles ) (Queen of Tears Sinhala Sub) (Queen of Tears Korean Drama (2024) Sinhala Subtitles) (Queen of Tears Korean Drama Sinhala Subtitles) (Queen of Tears Korean Drama (2024) Sinhala Sub) (Queen of Tears Korean Drama Sinhala Sub)

Queen of Tears කතාමාලාව සමගින් සති අටක් අපි එක්ක එකතුවෙලා හිටිය කොරියානු නාට්‍යවලට ආස ඔයාලා හැමෝටම ස්තූතියි.

ඩ්‍රාමා එකේ සබ් දෙන්න පරක්කු වුන නිසා රස වින්දනයට බාධාවක් උනානම් ඔයාලගෙන් සමාව ඉල්ලනවා. හේතුව වැඩත් එක්ක සබ් හදන එක පොඩි අපහසුවක් උනා.. කොහොම උනත් මේ වැඩේ කරගෙන යන්න මට උපරිම සහයෝගය දුන්න සුදිශ්නි නංගිට චතුනිකා නංගිට හංසන මල්ලිට ගොඩාක් ස්තූතියි. 

එහෙනම් කොටස් 16ටම සිංහල උපසිරැසි දීලා තියෙන නිසා එක හුස්මටම බලාගෙන යන්න පුලුවන් වෙයි ඔයාලට.

එහෙනම් ගිහින් එන්නම්..

හැමෝටම ජය!

✍️ සටහන ලියපු මම

👉 උචිනි පෙරේරා

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

21 comments

  1. thank you me sub ekata………….Exhuma aluthama korean movie ekata sub dennakoooooooo….plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

  2. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  3. Sung Jin-Woo
    Cineru_users

    ගොඩාක් ස්තූතියි මේකෙ සබ් සම්පූර්ණෙන්ම ඉක්මනටම දීල ඉවර කලාට❤️❤️❤️

  4. special ep deketh sub ek demuko

  5. Sahan
    Cineru_users

    ගොඩාක් ස්තූයි උපැසිරසි වලට…. ඔයාට පුළුනි නම් දැනට අතැරලා දාලා තියෙන Extraordinary Attorney Woo (2022) කතා මාලාවේ ඉතිරි ටිකට සබ් හදලා දානකෝ… අඩුම තරමේ ඇඩ්මින්ලා හරි දැනුවත් කරන්න…

  6. Online balanna hadala denna berid meka

  7. Malinda rangana

    ගොඩක් ස්තුතියි

  8. Malinda rangana

    ගොඩක් ස්තුතියි ඔබේ මහන්සියට

  9. Thank you sub ekt ❤

  10. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට….. කිසිම ලාබ ප්‍රයෝජනයක් නැතිව ඔයාගේ පෞද්ගලික කාලය කැපකරලා මේ සීරිස් එකට සම්පූර්ණයෙන් සිංහල සබ් දුන්නට ඔයාට බොහෝම ස්තූතියි සිස්….
    ජයවේවා…………………

  11. Knuckles 2024 Episodes 06 ma onee

    • Roshana
      Cineru_users

      Special episode ekatath sinhala sub denna barida???

      • Uchini Perera
        Cineru Family Member

        Special epepisode දෙක කතාවෙ කොටස් 16න් එකකටවත් සම්බන්ද නෑ. ඒ නිසා ඒ එපිසෝඩ් දෙකට සබ් දෙන්නෙ නෑ 🙂

  12. අනේ අහින්සක ඉල්ලිමක් තියෙනවා. Something in the Rain -2018 series එකට sub දෙන්න පුළුවන්ද? . Cineru විතරයි නෙ ඉන්නෙ අපට 😢🙏🙏.

  13. අනේ අහින්සක ඉල්ලිමක් 🥺. Something in the Rain – 2018 drama එකට sub දෙන්න පුළුවන් ද? . Plz🙏🙏😢

  14. ruwan
    Cineru_users

    Thanks godak oyalata … lassana katawak balanna dunnata

  15. Sanjeewa Priyadarshana

    මේ ලෝකේ වටිනාම දේ……කාලය…. එක වැය කරල කොහේදෝ ඉන්න දන්නෙවත් නැති මිනිස්සු ටිකකට, නොමිලේම සබ් එක දාන්න, හදන්න, ට්‍රාන්ස්ලේට් කරන්න උදව් වුනු හැමෝටම ගොඩක් පින්. කොරියානු ආදරය තව තවත් වැඩියෙන් අපේ හදවත් වල සිංහලෙන් අකුරු කළාට බොහෝම ස්තූතියි. ❤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login