The title of the page
Pyramid Game (2024) E06 Sinhala Subtitles
Pyramid Game (2024) E06 Sinhala Subtitles
8.2
98

Pyramid Game (2024) E06 Sinhala Subtitles | “වැඩ තුන” | සිංහල උපසිරැසි සමඟ

හැමෝටම සුබ දවසක්…

කුතුහලය පිරුණු අලුත් කොරියානු කතා මාලාවක සිංහල උපසිරැස අරගෙන ආවා, නමින් පිරමීඩ ක්‍රීඩාව.

Hangul – 피라미드 게임

No. Episode – 10

Released on – February 29, 2024

Running Time – 50 minutes

Based on – Webtoon (Pyramid Game by Dalgonyak)

එමෙන්ම,

  • Written by – Choi Soo-i
  • Directed by – Park So-yeon
  • Created by – Lee Jea-gyu

නිළියන් ලෙස,

  • Bona – Sung Su-ji
  • Ryu Da bin – Myeong Ja eun
  • Jung Da a – Beak Ha rin
  • Shin Seul ki – Seo Do ah
  • Kang Na eon – Im Ye rim
  • Yullia – Bang Woo Yi
  • Jeong Ha dam – Ko eun byol

 

 

 

 

 

 

 

 

 

කතාව ගැන පොඩි විස්තරයක් දෙන්නම්…

සුං සූ ජිං බෙකියොන් නම් බාලිකා උසස් පාසලය මාරු වෙනවා. ඒ ඇගේ තාත්තා සොල්දාදුවෙක් නිසා ඔහුට මාරුවීම් පත්වීමක් ලැබීම නිසාය. ඉතින් සුං සූ ජිං පාසල් කිහිපයකට මාරු වී ගියත් ඇය බාලිකා පාසලකට මාරු වෙන පළවෙනි අවස්ථාව තමයි මේ. එහිදී ඇයට මහ අමුත්තක් දැනෙනවා. එනම් ගිය පළවෙනි දවසේ පටන් එම පාසලේ ගැහැණු ළමයි ඇය සමඟ මිතුරු වෙන්න ගන්නා උත්සහ.

ඉතින් ඔය අතර ඇයගේ මේසයට යාබදින් තුවාල වලින් පිරුණු ගැහැණු ළමයෙක් ඉන්නවා. ඇය නමින් මියොන් ජා යුන්. ඉතින් සුං සූ ජින් මුලින් සිතන්නේ ඇය හරි භයානක කෙනෙක් කියලයි. නමුත් ඇය පාසල් ප්‍රචණ්ඩත්වයට හසු වූ ගැහැණු ළමයෙක් බව වැටහෙනවා.

නමුත් මේ පන්ති කාමරේ සෑම මසකම බ්‍රහස්පතින්දා දින එක් ක්‍රීඩාවක් නැත්නම් ගේම් එකක් පැවැත්වෙන වග සුං සූ ජින් දැනගන්නේ මියොන් ජා යුන් ගෙනි. ඇත්තටම මේ ගේම් එක මොකද්ද? ඒ තමයි පිරමිඩ ගේම් නමින් පවත්වන ඡන්දය විමසුන් ක්‍රීඩාවක්.

ඇත්තටම මේ ගේම් එක සුං සූ ජිංගේ සහ මියොන් ජා යුන්ගේ ජීවිතය මොන වගේ මුහුණවරක් ගනීද?

 

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දැහැමි ධර්මමාලි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දැහැමි ධර්මමාලි

September 27, 2021


106
Total Subtitles

9 comments

  1. අනේ ඉතුරු sub ටික ඉක්මනට දෙන්න කෝ

  2. Ithuru tike sub nedda

  3. ithuru tika nene

  4. ko ithuru tika thama ne…ai late

  5. Meka online blannat bane monda appa ep 06 ek

  6. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

  7. Meke episode 7, 8, 9 nane. 6ta passe 10 thiyenne.

    • Anjula Umesh
      Cineru Family Member

      සේරම දීලා තියෙන්නේ..සර්ච් බාර් එකේ නම ගහලා සර්ච් කරන්න..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login