The title of the page
Priyan Ottathilanu Sinhala Subtitle
Priyan Ottathilanu Sinhala Subtitle
6.9
96

Priyan Ottathilanu (2022) Sinhala Subtitles | “දුවන ගමන් ඉන්න ප්‍රියාන්” | සිංහල උපසිරැසි සමඟ

 (Priyan Ottathilanu (2022) Sinhala Subtitles) (Priyan Ottathilanu (2022) Sinhala Subtitle) (Priyan Ottathilanu Sinhala Sub) (Priyan Ottathilanu Sinhala Subtitle) 

Priyan ottathilanu

(දුවන ගමන් ඉන්න ප්‍රියාන්)

Priyan Ottathilanu (2022) - IMDb

සුභ දවසක් වේවා සියලු දෙනාටම!

අළුත් අවුරුද්දෙ අරන් එන පළවෙනි උපැසිරැසියත් එක්කයි ඔයාලව හම්බෙන්න ආවෙ ඒ වගේම මම කරපු මලයාලම් තුන් වෙනි උපැසිරසිය IMDB මීටර් එක 6.9 ක් වෙනකන් කරකවපු 2022 අවුරුද්දෙ නිකුත් වෙච්ච Priyan Ottathilanu (ප්‍රියන් ඔට්ටතිලානු) චිත්‍රපටියත් අරගෙනයි අද මම ආවේ.

ෂරාෆුදීන්, අපර්ණා දාස්, නයිලා ඌෂා වගේ නළු නිළියන්ගෙ රඟපෑම් වලින් හැඩ වුන මේ චිත්‍රපටිය සමාජයේ අපි එදිනෙදා හම්බවෙන චරිතයක් වටා ගෙතුණු කතාවක් විදියට සදහන් කරන්න පුළුවන්. මේකේ ප්‍රදාන චරිතය වන ප්‍රියදර්ශන් තමන් වටේ ජීවත් වෙන අයගෙ ඕනෑ එපාකම් ගැන හොයමින් ඒවා ඉෂ්ඨ කරල දෙන්න දරණ උත්සාහය මේ චිත්‍රපටිය පුරාවටම දකින්න පුළුවන්. තමන්ගේ දේවල් කැප කරමින් අනුන් වෙනුවෙන් ජීවීතේ හරහා දුවන් කෙනෙක් තමයි අපිට හම්බවෙන ප්‍රියාන්. අපි ජීවත් වෙන සමාජය අවටත් මේ වගේ චරිත කලාතුරකින් දකින්න පුළුවන්.පෞද්ගලිකව මම ගොඩක් කැමති ෆිල්ම් එකක් තමයි ප්‍රියාන් ඔට්ටතිලානු. ඒක නිසයි මම මේකට සබ්ටයිටල් එකක් කරන්න තෝර ගත්තෙ.චිත්‍රපටියෙ එන ගොඩක් ඉමෝශනල් දෙබස් කොටසක් මම පහළින් දාල තියන්නම්. ඒ වගේම අළුත් මලයාලම් උපැසිරැසියක් අරන් ඔයාලව හම්බවෙන බලාපොරොත්තුවෙන්.

සියලු දෙනාටම ජයෙන් ජය!

“අපි හැමෝම පොඩි කාලේ “දෙහි ගෙඩිය හැන්ද උඩ තියන් යන” සෙල්ලම, සෙල්ලම් කරලා තියෙනවා. අපි දෙහි ගෙඩියහැන්ද මත තියාගෙන… සෙල්ලම අන්තිමට කවුරු පළවෙනියට ආවද කියල වැඩක් නෑ. වැදගත් වෙන්නේ අපි අවසාන කරන කොට හැන්ද උඩ දෙහි ගෙඩිය තියෙන්න ඕන කියන එකයි.”

“මුලින්ම ඉවර කරන්න කියල මගේ වටේ ඉන්න අයව අතාරින්න මම කැමති නෑ. එයාල අතෑරල ජීවිතේ සාර්ථක වුනත් මට කවදාවත් ඒ ගැන සතුටු වෙන්න බෑ.”

Priyan Ottathilanu Malayalam Movie OTT Release Date - 2nd September On Manorama Max

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශිහාන් අමරකෝන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශිහාන් අමරකෝන්

April 5, 2023


8
Total Subtitles

3 comments

  1. Thanks Lot “Shihan” best of Luck…we need more malayalam sub

  2. රංගික සිනෙත් කාරියවසම්

    බොහෝම ස්තුතියිිි .දිගටම මලයාලම් දෙන්න සහෝ.ජය

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ශිහාන් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login