The title of the page
Maheshum Marutiyum Sinhala Subtitle
Maheshum Marutiyum Sinhala Subtitle
5.2
64

Maheshum Marutiyum (2023) Sinhala Subtitles | “මහේෂ්ගේ මරුතිය” | සිංහල උපසිරැසි සමඟ

(Maheshum Marutiyum (2023) Sinhala Subtitles) (Maheshum Marutiyum (2023) Sinhala Subtitle) (Maheshum Marutiyum Sinhala Subtitle) (Maheshum Marutiyum Sinhala Sub)

Maheshum Marutiyum

(මහේෂ්ගේ මරුතිය)

Maheshum Marutiyum (2023) - IMDb

සුභ දවසක් වේවා ! සියළුම දෙනාට

හතරවෙනි මලයාලම් උපැසිරැසියත් අරන් තමයි අද මම ආවෙ ඔයාලව හම්බෙන්න. කේරලයේ සුන්දර පරිසරයට කැමති අය නම් ගොඩක්ම කැමති වෙයි කියල හිතෙන ෆිල්ම් එකක් තමයි මේක. IMDB 5.2 වගේ අගයක් තමයි සටහන් වෙලා තියෙන්නෙ. IMDB අගය අඩු වුනාට මලයාලම් ෆෑන්ස්ල නම් ගොඩක් කැමති වෙයි කියල හිතෙන ෆිල්ම් එකක් තමයි අරගෙන ඇවිත් තියෙන්නෙ. රංගනයෙන් දායක වෙලා තියෙන්නෙ අසීෆ් අලී , මම්තා මෝහන්දාඅස් වගේ නළු නිළියන් මම්තා කියන්නෙ මමත් පෞද්ගලිකව ගොඩක් කැමති නිළියක් ඒ වගේම අසීෆ් කියන්නෙත් ගොඩක් දක්ෂ් නළුවෙක්. මම හිතන විදියට නම් සත්‍ය කතාවක් ආශ්‍රයෙන් හරි සත්‍ය සිද්දි අළලා හරි තමයි ෆිල්ම් එක හදල තියෙන්නෙ.කේරලේ චෙරුතෝනිය කියල ගමක තමයි මේ කතාව දිගහැරෙන්නේ බොහොම ලස්සන ලොකේෂන් වල තමයි ෆිල්ම් එක ශූට් කරල තියෙන්නෙ.

කතාව පැත්තට හැරුණොත්,

මහේශ් කියන්නෙ පොඩි කාලෙ ඉඳලම වාහන පිස්සෙක් තමයි .(මම වගේ වාහන පිස්සො ගොඩක් කැමති වෙයි මේ ෆිල්ම් එකට) මහේෂ් ගෙ තාත්තා ඉන්දියාවෙ නිකුත් වෙච්ච් පළවෙනි මරුටි (මම සබ් එකේ නම් කියල තියෙන්නෙ මරුති කියල ඒ ඉන්දියාවෙ අය කියන්නෙ එහෙම නිසා)කාර් වලින් කාර් වලින් එකක් මිලදී ගන්නවා ඒත් එක්කම කතාව පටන් ගන්නෙ ඒ වගේම ඒ වාහනෙත් එක්ක මහේෂ්ගේ ජීවිතය කොහොම ගලාගෙන යයිද කියල බලන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.ෆිල්ම් එක ගැන වැඩි විස්තර නොකියා මහේෂ් එක්ක පැය දෙකකුත් විනාඩි පහළවකින් මරුටියෙ නැගල චෙරුතෝනිය වටේ යන්න එන්න කියල ආරාධනා කරමින් අදට මම නවතිනවා. අළුත් ෆිල්ම් එකක් එක්ක හම්බවෙන්න බලාපොරොත්තුවෙන්.

ජය වේවා ! සියළුම දෙනාට

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශිහාන් අමරකෝන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශිහාන් අමරකෝන්

April 5, 2023


8
Total Subtitles

3 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ශිහාන් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට…

  3. ඉක්මනටම popcorn 2023 චිත්‍රපටියේ සිංහල සබ්ටයිල් එක ඔනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login