The title of the page
Premonition 2007 Sinhala Sub
Premonition 2007 Sinhala Sub
5.9
8
81

Premonition (2007) Sinhala Subtitles |අද අදමයි කියල විශ්වාසද ?| සිංහල උපසිරැසි සමග |

මේක මගෙන් සිනෙරු.lk වෙත කෙරෙන දෙවන නිර්මාණය.පලවෙනි නිර්මාණයෙන් ඔයාලට ගෙනාපු ෆිලුම වගේම මේකත් එක්තරා විදියක මයින්ඩ් බ්ලෝවින්ග් එකක්..ඉතින් ෆිලුමෙ විස්තර කතා කලොත්.IMDB මීටරේ 5.9 කරකවපු සුපිරියක් තමා. Mennan yapo කියන අද්‍යක්ශකවරයෙක් යටතෙ නිමැවුනු මේකෙ ප්‍රදාන චරිතය කරන්නේ BirdBox එකේ හිටපු  සැන්ඩ්‍රා බුලොක්.කියන්න දෙයක් නෑනෙ එයා ගැන නම් ️.තව හුරුපුරුදු චරිතයකුත් ඉන්නව.ඔය ටික තමා ෆිලුමෙ විස්තර.(premonition 2007 sinhala sub)
කතාව පැත්තට පොඩ්ඩක් හැරුනොත්,
ලින්ඩා කියන්නෙ ලස්සන කුඩා ගැහැණු ලමුන් දෙදෙනෙක් සහ ආදරණීය සැමියෙක් ඉන්න කාන්තාවක්.කෙමෙන් කෙමෙන් දියුණු වෙලා මේ පවුල ඇත්තටම සතුටින් ඉන්නව ,නමුත් දවසක් සැමියා රාජකාරියට පිටත් වෙලා ,දරුවනුත් පාසල් ගියාට පසු නිවසට එන පොලිස් නිලදාරියෙක් කියනව ඔබේ මහත්තය අනතුරකින් මිය ගිහින් කියල.ඉතින් මිනිය රෝහලට ගෙනිහින් ඇති බවත් හෙට වන විට එය ලැබෙයි කියල ඔහු යන්න යනව.එදා දවසම දුක් විද විද ගත කරල පහුවෙනිදට අවමගුල් කටයුතු කරන්න අවදි වුනාම,

ඇගේ සැමිය කිසිවක් නොවූ පරිද්දෙන්ම ගෙදර ඉන්නව.මොකක් ? , ලින්ඩා නිදියන හැම දවසකම මෙහෙම දේවල් වෙනස් වෙනවද ? මේ හැමදෙයක්ම ලින්ඩා හිතින් මවා ගත්තද ?ලින්ඩා මොනා හරි පාවිච්චි කරනවද ? සැමියා විදියට ආවෙ වෙන කවුරු හරිද ? ඇත්තටම මොකක්ද කියල හොයා ගන්න ඔයාට බාර කරන ගමන්.ඊලග එක වෙනකම් සමු ගන්නව.ඔයාල වෙනුවෙන් මහන්සි වෙලා හදන උපසිරැසියට කමෙන්ට් එකක් දාල යන්නත් අමතක කරන්න එපා.බුදු සරණයි…

 

චමෝද් මදුශාන්
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චමෝද් මදුශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චමෝද් මදුශාන්

May 10, 2020


12
Total Subtitles

4 comments

  1. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ මේක සුපිරි film එකක් 👍👍.. තව Primer එහෙමත් සුපිරි

  2. Nuwan Kanchana Ganegoda

    ela

  3. Thanks for the sub!!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login